බුලත්සිංහල හල්වතුර නිවසක තිදෙනෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. මොවුන් අම්මා, තාත්තා, පුතා වශයෙන් හඳුනාගෙන ඇති බව දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නවත්තන්න ඕනේ අපිම තමයි (දී)
වහාම මේ ගැන සොයා බලා කටයුතු කරන්න (දී)
එල්ලුම් ගහේ අයිතිය වෙන කෙනෙකුටවත් පවරලා මේක ක්‍රියාත්මක කරන්න බැරිද? (නි)
කව්ද මේවට වග කියන්නේ?(දී)
අද රටේ ඝාතන වැඩි වෙලා. බලධරයින් ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුයි (දී)
ජිනාත්, ඒක තමයි අද ලංකාවේ මිනිසුන්ගේ තත්ත්වය සතුන්ගේ තත්ත්වයට වඩා පහත්වෙලා තියෙන්නේ. (නි)
මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් නැහැ අද (දී)
මුබාරක් මිනිසාගේ මෙන්ම හරකාගෙත් නැතිවෙන්නේ ජීවිතයක්..ඒක තේරුම් ගන්න..!(නු)
මේ අයට මොනවා වෙලාද මේ රටේ හැම තැනම මිනී මැරුම්...!(නු)
පහන් අමනුෂ්‍යෙයා් ආවෙ ඔට්ටු දාලා අල්ලන්නද? නැත්නම් බොරුවට අපිව බය කරන්නද?(නු)
සංඝයා වහන්සේලා මේ දිනවල විදේශිය රටවල බණ භාවනාවේ යෙදෙනවා.නැවත වඩිනතුරු ඉවසන්න. (ස)
අනුර ශාන්ත ,විශාලා මහනුවර තිබුනේ රෝග ,දුර්භික්ෂ ,අමනුස්ස , බය විතරයි මෙහෙම මිනී මැරුම් තිබුනේ නැහැ . (ස)
අයියෝ මේ මනුස්ස ජිවිත නේද
ශ්රී ලංකාව ධර්මද්වීපයකි (ස)
මේ අපරාධ කවදා කොහෙන් නතර වේවිද දන්නේ නෑ (ස)
නිතිය කෝ රටේ
දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ජනපති තුමනි, තනියම බැරිනම් ජනමත විචාරණයක් තියලා බලය ගන්න (ස)
මිත්‍රවරුනි, එල්ලුම් ගහ තිබීමෙන් විතරක් අපරාධ අඩු කරන්න බැහැ. අපරාධ අඩු කරන්න නම් රටක විනයක්, නීතියක්, සංවරයක් තිබිය යුතුයි. (නු)
බලධාරිනි බලාගෙන ඉන්නේ දැංවත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න..!(නු)
මේක සාමාන්‍ය දෙයක්.. සාමාජය සම තුලිත විය යුතුයි.. ඒ දේ යුද්ධය අපේ රටේ තියෙන කාලෙත් සිද්ද උනා දං මේ විදිහෙ විනාශයන් සිද්ධ වෙනවා..(නු)
තව කී දෙනෙක් මැරෙනකම්ද බලාගෙන ඉන්නේ ඇයි දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නේ (ස)
ගෙදරක උනත් පියා හෝ මවගේ නායකත්වය නැතිවුනාම දරුවන් අයාලේ යනවා.. ලංකාව කියන පවුලටත් අද වෙලා තියෙන්නේ ඕකම තමයි.. සාමාන්‍ය දෙයක්..!(නු)
තවත් ආශ්චර්‍යයක පෙරමග සලකුණු (ස)
මිණිමරුවෝ එක සැරේ මරන්න ක්‍රමයක් හොයා නොගත්තොත් මේවා නවත්වන්න බෑ (ස)
ලෝක විනාශේ කියන්නේ මේක තමා. අධර්මිෂ්ඨ වීම්, මිනිසුනට මිනිසුන් මෘගයන් සේ පෙනේ. බුදු දහම සතය්‍යයි. (ස)
අග විනිසුරුත් එලවලා දාල අධිකරණෙත් පාපිස්සක් කරගන්න හදන වෙලාවෙ එල්ලුම්ගස් ගේන්න කියනව, එහෙමනම් එල්ලන්න වෙන්නෙ මුලින්ම ඒක ගේන කෙනාව.. හංගපු බෝම්බ ගිනි අවි පෙනන්න ගිහින් මරල දන්නේ ඒක තමා එල්ලුම්ගහ, උන්ට මරන්න ඕන අය මැරෙනව එල්ලුම්ගස් ඇතත් නැතත්....(නු)
ලංකාවෙ ගවයන් මරණ එක ගැන කතා කියනවා..ඒ උනාට හැමදාම වගේ ලංකාවෙ කාවහරි මරලා දාලා මිනිසුන්ගේ ජීවිතය ගවයන්ගේ ජිවිත වලට වඩා නරක එකක්ද?(නු)
මේවා නවත්වන්න බැරි බලධාරින් ගෙදර යන්න.. (නු)
අවුරුද්දෙ දින 365ම හැම තැනම පිරිත් ධර්මදේශනා රට පුරා කටින පිංකම් සිදුවෙන මේ බෞදුන්ගේ දේශයේ නේද මේ අපරාධ සිදුවෙන්නේ..? කිමද මේ අරුමේ.!(නු)
නීතිය පැත්තෙන් ඇති දුබලතාවය තමා මේ දවසගානේ තොග වශයෙන් මිනී මරන්නේ..(නු)
හැමදාම පත්තරයක් බැලුවොත් මේ වගේ දේවල් තමයි දකින්න ලැබෙන්නේ.. අපේ රටේ එල්ලුම්ගහ පටන් ගත්තා නම් මිනිසුන් බය වෙනවා.. මම මලයාසියාවේ අවුරුදු හතරක් ඉන්නවා. මේ වගේ දේවල් ගොඩක් අඩුයි.. හැබැයි මේවට පොලිසිය හොදට කල්පනා කරලා වැඩ කරන්න ඕන..
මෙය විශාලා මහනුවර වීමේ පෙරනිමිතිද මේ පහළ වෙමින් තිබෙන්නේ (ස)