ණය තුරුස් ගෙවා ගැනීමට බැංකු ණයක් ලබා දෙන්නැයි බලපිටියේදී පොල් ගසකට නැග සිටි පුද්ගලයෙක් පැය තුනකට පසු බිමට බැස්සේය.
ඔහුට උදව් කිරීමට ප්‍රාදේශීය සභාපති ද, පොලීසිය ද ඉදිරිපත් වූ බව දැනගන්නට ඇත.
ණය තුරුස් ගෙවා ගැනීමට බැංකු ණයක් ලබා දෙන්නැයි බලපිටියේදී පොල් ගසකට නැග සිටි පුද්ගලයෙක් පැය තුනකට පසු බිමට බැස්සේය.
ඔහුට උදව් කිරීමට ප්‍රාදේශීය සභාපති ද, පොලීසිය ද ඉදිරිපත් වූ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ඇදුනුම් කමක් තියේනම් බැන්කුවේ ලොක්කව ගෙදර යවල හරි ලෝන් එක පාස් කරලා වෙඩේ ගොඩ දාල දෙනවා.(නදී)
මොනවා, මෙයා ණය ගෙවන්නද බැංකු ණයක් ඉල්ලන්නේ? මම හිතුවා ගෙයක් දොරක් හදා ගන්න කියලා. එතකොට බැංකුවේ ණය ගෙවන්නේ අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද? (නි)
දැන් ලංකාවේ හැම බැංකුවම ලංකාවේ අංක 1. එහෙත් සාමාන්‍ය ජනතාවට ණය මුදලක් ගන්න ගියාම කිසිම පහසුකමක් නැහැ. එහෙත් ලෝකෙටම ණය වෙලා ඉන්න මුදලාලිලාට කළමනාකරුම මැදිහත් වෙලා ණය ලබා දෙනවා. මොනවද මේ වැඩ. විශේෂයෙන් රාජ්‍ය බැංකු බව අවධාරණයෙන් කිව යුතුය. (නි)
මේවා අනිත් මිනිස්සුත් ආදර්ශයට ගනීද දන්නේ නෑ.(ස)
ඉල්ලීම් ඉටු කර ගැනීමට ගැහැණු ගස් නගිනවිට මේවා මොනවද ?(ස)
මෙන්න ක්‍රමේ ලියිට් බිල අඩු කරන්න කියල ගහකට නැග්ගනම් වැඩේ ගොඩ වගේ..(ස)
රකිත් එක තමා ආස්චාර්ය කියන්නේ කලින් ගත්තු නය ගෙවන්න තමයි වැඩි පොලියට තව තව නය ගන්නේ අන්තිමට අපි ඔක්කොම එකතැන පල්වෙනවා .(නදී)
මේක තමා පොල් ගස් ක්‍රමය. ඕනම ප්‍රශ්නයක් විසඳගත හැකියි පොල් ගස් නැගලා.. නියමයි.. නියමයි. (ස)
මාත් පොල් ගහකට නැගල බලන්න ඔනේ පැය 3 කට වැඩිය ඉන්න පුලුවන්ද කියල?? (ස)
විෂ විෂෙන් නසනවා වගේ නය නයෙන් ගෙවනවා . (නදී)
එතකොට දැන් පොල්ගහකට නැග්ගොත් ණය දෙනවා කියලා බැංකු වලින් නිවේදනයක් කරන්න වෙයිද? (නි)
දැන් ණය දුන්නද? (ස)
මේක තමා පොල් ගස් ක්‍රමය. ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගත හැකියි පොල් ගස් නැගලා. නියමයි. නියමයි (නි)
පොල් ගස තාල වර්ගයට අයත් ගසකි.එහි කඳ ,අතු,කොලපු,ගොබය,කොළ ,ගෙඩි ඇතුළු සෑම දෙයකින්ම මිනිසාට ප්‍රයෝජන ලැබෙන නිසා එයට කප්රුක යැයිද කියනු ලැබේ. අපේ රටට සුනාමිය ආපු වෙලාවේ මේ රටේ අයට පමණක් නොව සුද්දන්ටත් ජීවිතය බේරා ගැනීමට පොල් ගස උදව් වූ බව වාර්තා විය. මේ වගේ ප්‍රශ්ණ වලටද පොල් ගස විසදුම් ලබාදෙන නිසා මෙම ගසට වන්දනා මාන කිරීමට සුදුසු වෘක්ෂයක් බවට යෝජනා කරමි . (නි)