බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු අද වැඩ වැරූහ. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝග යෝජනාවට විරෝධය පළ කිරීම තම අරමුණ බව ඔවුහු කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන තියෙන මිනිසුන් බලපිටියේ සිටිති (නු)
මේ වෙන අසාධාරණයට එරෙහිව අපි සියල්ලෝම ඔබ සමගයි (දී)
රටේම මිනිස්සු පාරට බහින්න ඕනේ (දී)
ඔන්න දකුණෙ හොඳ වැඩ , මගේ ප්‍රණාමය (ස)
අපි පිට පළාත්වල පදිංචිව සිටියත් ඔබට සුබ පතනවා (ස)
ඒ අයගෙ කෙනකුට ප්‍රශ්නයක් වුණොත් තමයි ඒ අයට කොන්දට පණ ලැබෙන්නේ, අපට ප්‍රශ්නයක් වුණොත් කොන්ද කොහෙද දන්නෙ නැහැ. (ස)