මිනිසාට සමීපතම සත්වයා වන බල්ලාගේ මිනිස් ළැදියාව කදිමට කියාපාන වීඩියෝ පට දෙකක් මේ දිනවල ඉතාලි වෙබ් මාධ්‍යයන්හි සැරිසරයි. ආබාධිත කාන්තාවක් මාස කිහිපයක් වයසැති තම දියණියගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා එම නිවසේ සුරතල් බල්ලාගේ උදව් උපකාර ලබාගන්නා අයුරු එක වීඩියෝ පටයකින් නිරූපණය වේ. තම ස්වාමියා සමග ව්‍යායාම් කටයුතුවල යෙදෙන සුරතල් බල්ලකු පිළිබඳ පුවතක් අනෙක් වීඩියෝ පටයේ සටහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු දැන් ලෝකේ වෙනස්. බල්ලන් මිනිස් වැඩ කරනවා. මිනිසුන් බලු වැඩ කරනවා. පැත්ත මාරුවෙලා තියෙන්නේ. (නි)
බල්ලා මිනිසාට ඉතාම සමීප නිසාමද කොහෙද දැන් දෙගොල්ලන්ගෙම ගතිගුණ සම්මිශ්‍රණය වෙලා තියෙන්නේ. (නි)
බල්ලා ඔහුට ගැලපෙන නියම කෙනාව හොදහ මිතුරා ලෙස තෝරාගෙන තියෙනවා.(නදී)
අමානුෂික සේවිකාවන්ට වඩා නම් මේ බැල්ල හොදයි. නමුත් උගේ කෙළ මේ බබාට විෂ නැද්ද? (නි)
විශේෂයෙන්ම ලංකාව ගත්තහම මිනිස්සුත් බල්ලෝ වගෙයි. (නි)
බල්ලාගේ ක්‍රියාදාමයන් මිනිසාගෙ ක්‍රියදාමයන්ට වඩා ඉහළය. (නි)
කොහොමත් දැන් එන්න එන්ම මිනිසුන්ගේ බුද්ධිය අඩුවෙනවා. බල්ලගේ බුද්ධිය වැඩිවෙනවා. ඒ නිසා බල්ලාගෙන්වත් යමක් ඉගෙන ගන්න එක හොදයි.(නදී)
මිනිසාගේ පරම යුතුකම බල්ලා ආරක්ෂා කිරීමයි.(නදී)
සමහර මිනිස්සු බල්ලන්ට සළකන හැටි දැක්කහම එයාලා මිනිස්සුමද කියලා හිතෙනවා. (නි)