කටුගස්තොට අලදෙණියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ බල්ලන්ට කෑම දමන මුවාවෙන් කාමරයට ගිය සේවකයකු රුපියල් 3 83 000 සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.
වසර දහයක් එම නිවසේ සේවය කළ තිස් හැවිරිදි තරුණයා එම සල්ලි සොරාගත් ආකාරය සමීප රූප කැමරාවේ සටහන් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි නඩි ගෙවලා නැද්ද ? පව් අහිංසකයා. (නි)
වසර ගණනාවක් ඔය ගෙදර හිටපු මිනිහා දන්නෙ නැද්ද ගෙදර තියෙන කැමරා පද්ධතිය ගැන? (නි)
දැන් එහෙනම් මෙයාටත් කෑම හම්බ වෙයි (නි)
වසර දහයක් ගෙදර බැලමෙහෙකම් කළ සේවකයා අවශ්‍යතාවයකට මුදලාලිගෙන් මුදල් ඉල්ලුවත් නොදෙන්න ඇති. කැමරා ගැන නොබලා කම්කරු අයිතිවාසිකම් අනුව මුදල් අරන් මාරුවෙන්න ඇති. පව්නේ මුදලාලි, මුළු මුදලින් 1/2 ක් වත් දීලා කොලුවා නිදහස් කරලා දාන්න, කම්කරු දිනය නිසා. කොලුවා ජිනීවා යන එකක් නැහැ. (නි)