හැටන් ඩිපෝවට අයත් ලංගම බසයක් හා ටිපර් රියක් බගවන්තලාවේදී අනතුරට පත්වීමෙන් බසයේ ගමන් කළ 28 දෙනෙක් තුවාල ලැබූහ.
බරපතල තුවාල ලත් සිව් දෙනෙක් බගවන්තලාව රෝහලෙන් නාවලපිටිය රෝහලට ඇතුලු කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ති අල්විස්,පිරිමි පමණක් නොව ඇතැම් ගැහැණු උදවිය තුළ පවා ඔබ පවසන ඇතැම් දුර්ගුණ ඇතිබව දැකගත හැකිය.
රියදුරැ මහත්වරැ කොන්දොස්තර මහත්වරැ කතා අප්පා.. ඒ ගැන අපරාදෙ එදා ලංකාදීප පත්තරේ..
අනේ පවු අපේ ප්‍රොපෙසර්.අද සෙරෙප්පු පාරක් කාලා.බස් ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෙල්ලන්ට තියා කොල්ලන්ට වත් අද බස් එකක යන්න බෑ
මෙතන කී දෙනෙක් බස් එකේ යනවද දන්නේ නෑ.හිමින් යද්දි කොට කොට යනවා කියනවා.හයියෙන් ගිහින් හැපුනම ඩ්‍රැයිවර්ගේ වැරැද්ද.
සමහර ආචාර්යලාට කම්පියුටර් එකක් හම්බු වුණාමත් ඔය කියන බස් ඩ්‍රැයිවර්ලා වගේ
රංජිත් මංජුල ඔයා මැරි කරලද?
හාපෝ ලංකාවෙ අනතුරු වලක්වා ගත්තත් මෙහි සමහර අදහස් ඉදිරිපත් කරඇති පුද්ගලයන්ගේ දේ බැලීමෙන් ඇතිවන රෝග වලක්වා ගැනීම ඉතාමත් අසීරුය.
අපි නැවත යමු බර කරත්ත යුගයට....
ආචාර්යට අද හොඳම හොඳ වැටේ වුනේ..ඇයි ගෑනුත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ..
බුදු අම්මෝ කොහෙද මේ කොල්ලෝ ටික මාරු වුනේ.මෙහෙ වරෙල්ලා මාව බේරා ගනිල්ලා.මෙන්න මට ගෑනියෙක් ගහන්න යනවෝ
ආචාර්ය එන්න එපා මට උපදෙස් දෙන්න.මට ඔයාගේ උපදෙස් ඕනේ නැහැ.මම ඔයාග් ශිෂ්‍යාවක් කියලා හිතන්න එපා.ගැහැණුකම පිරිමිබවට වඩා උතුම් දෙයක්.එන්න එපා දන්නවද අපිට උපදෙස් දෙන්න මට තරහා එන තරමක්.මගේ අතට එක පාරටම එන්නේ සෙරෙප්පුව තමයි
අනේ මන්දා ලංකාවට මොනවා වෙලාද කියලා?දැන් රිය අනතුරු බොහොම වැඩියි
බස් එකක යන්න බැහැ ඇගට හේත්තු වෙන්න එනවා.අනේ අපේ රටට ගිය කලක්..
සමහර ත්‍රීවිල් ඩ්‍රයිවර්ල ඔෆීස් එකේ ඕවර් ටයිම් කරලා වැඩ ඇරිලා යද්දී අපේ දිහා බලන්නෙත් ජරා විදිහට.සමහර අය පාරවල් අයිනේ ඉදලා අපිට නුසුදුසු දේවල් කියනවා.විසිල් ගහනවා.මට ඒ නිසා ඩ්‍රයිවර්ලාව පෙන්නන්න බැහැ..
පෙළක් කසාද බැඳපු මිනිස්සුන්ට වුනත් පාරේ වාහන එළවද්දී ඔලුවට මදන විසේ ගහනවා කෙල්ලෙක් දැක්ක ගමන්.අපි පාරේ අයිනෙන් යද්දී වුනත් වාහන අපේ ඇඟට කපලා සතුටු වෙන ජරා පිරිමින් ඉන්නවා.
සුක්කානම දෑතට අරගත්ත ගමන් මුළු ලෝකේ රජකම ලැබුණා වගේ හැසිරෙන්නේ නැතුව අසරණ මිනිස් ජිවිත පිළිබද මානුෂික වගකීමක් තමන්ගේ දෑත මත රදා පවතින බව හැගීමෙන් යුතුව වාහන එළවීමට රියදුරු මහත්වරුන් පෙළඹෙන්නේ නම් මෙවැනි අවසනාවන්ත සිදුවීම් ඇති නොවේ.
අතිධාවනකාරී බව හා නොඉවසිලිමත්බව නිසා නිකරුනේ මාර්ග අනතුරු කර ගන්නා ප්‍රමාණය වසරින් වසර ඉහළ යයි.මානව ආකල්පවල ඇති වෙනස්වීමද මෙයට බොහෝ දුරට ඉවහල් වි ඇත.වෛද්‍යවරියක් වන මගේ නැගෙණිය ඇගේ පුද්ගලික මෝටර් රිය ධාවනය කර පැමිණීමේදී පාරේ වැරදි පැත්තෙන් අධික වේගයෙන් ගිය වෑන් රථයක් වෑන් රථ රියදුරු විසින් නොසැලකිලිමත් ලෙස තවත් ත්‍රීවිලර් රථයක් අස්සෙන් දමා වැරදි ලෙස ඉතා සෙමින් ධාවනය කෙරෙමින් තිබූ මගේ නැගණිය පැදවූ නවීන මෝටර් රථයේ පිටුපස වද්දා තිබිණ.සිද්ධීය පිළිබද සිදුකළ පරීක්ෂණයේදී ද හෙළි වූයේ අනතුර වෑන් රථ රියදුරුගේ බවයි.නමුත් මේ සිදුවීම නිසා මගේ නැඟෙණියට අනවශ්‍ය කරදරයකට පැටලීමට සිදුවිය.ඉතා වේගයෙන් හා නොසැලකිලිමත් ලෙස ධාවනය කළ වෙනත් රියදුරෙකුගේ වරදක් නිසාය. මේ හේතුව නිසා බොහෝවිට මාර්ග අනතුරු සිදුවීමට මෙවැනි නොසැලකිලිමත්කාමී චර්යා ඉවහල්වන බව තේරුම්ගත හැකිය
අනතුරු වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ත්‍රීවිල්
ගොඩක් රියදුරන්ට විනයක් නෑ.මාර්ග නීති පිළීපදින්නේ නෑ
මේක ටිපර් එකක් නෙමෙයි ඩීමෝ බට්ටෙක්නේ
ලංකාවේ රියදුරොන්ට දැඩි නීති ගෙනඑන්න ඕනි .හැමදාම රිය අනතුරු ..එන්න එන්නම වැඩි වෙනවා..
අරය කියයි දැන් ටිපරුත් අනිනව පෙරලගන්නවා කියලා....