කොල්ලුපිටියේ බස් නැවතුමේදී දුම්වැටියක් බිව් බස්කොන්දොස්තරවරයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2000ක දඩ නියම කෙළේය. පොදු ස්ථානයක දුම්බීම වරදකි. වරදපිළිගත් කොන්දොස්තර වූයේ ඉන්දික චමින්ද කුමාරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බස් විතරක් නෙමෙයි...කොන්දොස්තරවරුන්ගෙත් දුම් පරික්ෂා කරන්න වෙනවා.....
එය අනිත් අයටද කරදරයකි....
අලුත්ම පාඨය " දුම් බොමු - දඩ කමු "
හොර මැරකම් කරන,නිදන් හාරන,කටුගේ සුද්ද කරන අයටග් නම් සඳහන් කරන් නැත්තෙ ඇයි???
ඒකනම් හොඳයි.....ඒත් පොඩි මිනිස්සුන්ටනේ මේ හැම දේම..
කවරු නීතිය කැඩුවත් ඊට නිසි දඬුවම හිමි විය යුතුමයි..බස් කොන්දොස්රට එත විදිහකටත් මඟියට තව විදිහකටත් නීතිය ක්‍රියාත්මක විය යුතු නැහැ.
විවෘත්තයි....ඇතුල්වීම තහනම්...