කහවත්ත අම්බලන්වත්තේදී පෞද්ගලික බසයක් හා ටිපර් රියක් ගැටීමෙන් එක් අයෙක් මිය ගොස් 15 දෙනකු තුවාල ලැබූහ.
එකිනෙක ගැටුණු බසය හා ටිපර් රථය තවත් වාහන දෙකක හැපි ඇත. ඉන් එකක් නිවසක තාප්පයක්ද කඩාගෙන නතර විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් සල්ලි තරගය නිසයි මේ
අහිංසක පියාගේ මරණයට වගකියන්නේ කවුද ?
මේක කොහෙද වුණේ?
බස් වලට නියමිත කාලසටහන් හදලා තරගකාරී බව නැවත්තුවානම් ඉවරයිනේ.......