වව්නියාවේ සිට මහනුවර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මාතලේ පළාපත්වලදී එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
වව්නියාවේ සිට මහනුවර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මාතලේ පළාපත්වලදී එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද මේ මහමග අවංගල පෙරහැරවල් අවසන් වෙන්නේ? (නි)
මාර මිනිස්සු ගොඩක් මැරෙන්නේ පාරේ යන්නට් බය හිතෙනවා .(නදී)
මොනවද මේ වෙන්න යන්නේ.(නදී)
ත්‍රී රෝද රථ ප්‍රධාන පාර වල් වලින් ක්‍රම ක්‍රමයෙන් අයින් කල යුතුයි.
ත්‍රීරෝදයෙන් යනඑක හරියට අර මරණ තුනක් එක් මිනිහෙක් පැනි කෑය කිව්වා එක වගේ තමයි!!(නදී)