රත්මලාන තෙලවල පාරේදි පාසල් බසයක් හා මගි බසයක් හැපි පාසල් සිසුන් හත් දෙනකු ඇතුඵ 35 දෙනකු කඵබෝවිල රෝහලට ඇතුඵ කළ බව පොලිසිය කියයි ලුනාව රෝහලට ද පිරිසක් ඇතුඵ කළ බව වාර්තා වේ








1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ තෙලවල පාරේ 35 කට තුවාල වෙන තරමින හැප්පෙන්න මේක අධිවේගි මගක්ද ?? (ස)
මොරටුවේ බස් යන්නේ සත්තු වගේ කිසිම අනක් ගුනක් නැහැ.(නදී)
ෆෝටෝවලට අනුව මෙතන වාහන 03 ක් හැප්පිලා තියෙනවා , (ස)
මෙතන වාහන 3 ක් හැප්පිලා තියෙනවා පින්තූරවල හැටියට , (ස)
තෙලවල පාරේ නෙමෙයි මේක උනේ, ගාලු පාරේ කටුබැද්ද හරියේ කලර්ලයිට් වලට කලින් නේද ? (ස)
බස් 2 යි වෑන් 1 යි නේද ? තුනට ගනින්න බෑ වගේ (ස)
අනේ අසරණ දරුවෝ කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද දෙමාපියන් පාසලට යවන්නේ ඒ වෙග්ම රැකියා වලට යන අයත් උදේට හරිම කලබලයි රියදුරු මහතුනේ තමන් කරන රැකියාව ගැන බොහොම කල්පනාවෙන් වැඩ කරන්න රෝගීන්ට ඉක්මන් සුවය පතමි (ස)
ඉක්මන් කෙටි බව අමතක වෙලා (ස)
හොඳම රියඳුරෝ (ස)
බස් වලට අපල කාලයක්ද මේ? (නි)