කොළඹ - බදුල්ල මගීන් 40 දෙනෙකු රැගත් බසයක් බණ්ඩාරවෙල කොලතැන්නේ වංගුවක් ගනිද්දී දුම්රිය පාරට ඇදී ගොස් ටික දුරක් එහි ධාවය වී නතර විය.
දුම්රිය ගේට්ටුකරු වහා බණ්ඩාරවෙලට හා හපුතලේට මේ බව දැන්වීය. කොළඹට එන උඩරට මැණිකේ බණ්ඩාරවෙල ද, පොඩිමැණිකේ හපුතලේ ද පැය බාගය බැගින් නතර කැර ගැනීමට සිදු විය. එතැන සිට බණ්ඩාරවෙලටත්, හපුතලේටත් දුර කිලෝමීටර් 10ක් පමණ වේ.
රාමයියා වර්දරාජා (53) නම් වූ ගේට්ටුකරු වහා මගීන් රේල්පාරෙන්ද ඉවත් කිරීමට ක්‍රියා කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේට්ටුකරුට අපගේ ප්‍රණාමය! (ස)
අනේ කාලේ වනේ වාසේ (දී)
දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයින්ට ගරු කළ යුත්තේ මෙලෙසිනි. (නි)
රේල් ගේට් එක ගාව හිටි නිලධාරියාට අපගේ ප්‍රණාමය (ස)
ජතිබේද වලට මරාගන්න මෙවන් කාලයක ඔබ වැනි උතුම් මිනිසුන් සිටීම රටටම ආදර්ශයක්. (නි)
වංගුවක් ගනිද්දි රේල් පාර දිගේ එනවා නම් කොච්චර වේගයකින්ද ඇවිල්ලා ඇත්තේ? ජාතික ගමනා ගමන මණ්ඩලය පාඩු ලබන්නේ මේ වගේ රියදුරෝ හින්දා තමයි. (නි)
මෙවැනි රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ගැන තීරණයක් ගත යුතුය. වර්දරාජා මහත්මා තම යුතුකම මැනවින් ඉටු කිරීම අගය කළ යුතුය.
ගවයෝ වගේනේ හැසිරෙන්නේ (ස)
දෙදෙනාටම අපගේ ප්‍රණෘමය! (නි)
බස් අනතුරක් දුටු පමණින්ම නිගමන වලට එළඹෙන එක වැරදියි. රියදුරන් හිතාමතා අනතුරු ඇති කරන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි
කාටද කියන්නේ මේවා (දී)
මෙතන වෙලා තියෙන්නෙ රියදුරාගෙ වරදක් නෙමෙයි. බස් එකේ බ්‍රේක් නැතිව ගිහිල්ලා වෙන අනතුර වළක්වන්න තමයි බස් එක රේල් පාරට අල්ලලා තියෙන්නෙ. හැබැයි එක අතකින් භයානක වැඩක් තමයි කරලා තියෙන්නෙ. (නි)
රාමයියා මහතාට අපේ උපහාරය! (නි)
ඒක අත්වැරදීමක් පමණයි. (නි)
සෝමසිරි, කාටද ඔයා නියම සිංහලයෙක් කිවුවේ? (නි)
මේ බස් එක යන්නේ වැරදි පාරවල් වලමනේ. මතකද එක සැරයකුත්? (නි)
මේ බස් රේල් පාරේ යනවා , ප්‍රයිවට් බස් උඩින් යනවා (ස)
තිරිංග වලට හෝ සුක්කානමට වරද පටවන්න එපා. රියදුරන්ට වුණත් පොඩ්ඩක් වරදිනවා තමයි. (නි)
මමත් බලපත්‍ර හිමි බස් රථ රියදුරෙක්. රියදුරන් කිසිමදාක හිතලා මතලා අනතුරු සිදුකරන්නේ නැහැ. (නි)
මට තියෙන ප්‍රශ්නය තමයි මේ හරස් පාර යන්නේ කොහාටද කියන එක. (නි)
රාජ අයියා ඔබ දෙවි කෙනෙක් (ස)
ඔබ කළේ වීරකමක්. ඒකට ගොඩක් පින්. (නි)
ගේට්ටුකරුට අපගේ ප්‍රණාමය! (ස)
ඇයි මෙහෙම දේවල් වෙන්නේ? (නි)
ගේට්ටුකරුගේ ක්‍රියාව අගය කළ යුතුයි. ඔබට අපගේ ප්‍රණාමය! (නි)
ඊළග පාර, කෝච්චි මහ පාරේ යයිද? (නි)
ගේට්ටුකරුට අපගේ ප්‍රණාමය! (නි)
හැමදාම හිටගෙන ගිහිල්ලා ඇතිවෙලා එක දවසක් කොච්චි පාරේ ගිහිල්ලා බලන්න ඇති. (නි)
දුමිරිය - බස්රිය ඒකාබද්ධ සේවය පටන් අරන් වගෙයි. (නි)
හැබැයි බස්වලට යකඩ රෝද හයිකරලා කෝච්චි වලට ටයර් දැම්මා නම් බස් පීල්ලේ දුවනවා, කෝච්චි පාරේ දුවනවා. වාහන තදබදය වගේම රිය අනතුරුත් අඩුකරගන්න පුලුවන්. (නි)
ගේට්ටුවේ ආරක්ෂක මහත්මාට අපගේ ප්‍රණාමය! (නි)
කාටවත් අනතුරක් නැති එක නම් වාසනාවක්. (නි)
ගිය ආත්මේ කෝච්චි රියදුරෙක් වෙන්න ඇති නේද? (නි)
ශික්....මම හිටියේ නෑනේ..මම ඔහොම දෙයක් කවදාවත් හැබැහින් දැකලා නෑනේ (ස)
දැන් අරුම පුදුම වැඩ තමයි වෙන්නේ (දී)
ආඩම්බරයි! (නි)
රියදුරු කලින් කොච්චි එලවපු කෙනෙක් වෙන්න ඇති (දී)
ඔබ වීරයෙක්. ඔබට ගොඩක් පින්. (නි)
ලංගම බස් වලට රේල් පීලි උඩ යන්න පුලුවන් වුණා නම් පුද්ගලික බස් කාරයින්ගේ අහංකාරකම් බලන්න ඕනෑ නැහැ. (නි)
මේ අහිංසක මනුස්සයාට මුදල් පරිත්‍යාගයක්වත් කරන්න. (නි)
ඕක පුදුම වෙන්න දෙයක් යෑ? ඉස්සරත් කාලයක් තිබුණා බස් , රේල් පාරේ දුවපු. (නි)
නියම සිංහලයෙක් (ස)
මේ වගේ මිනිස්සු නම් අදහන්න වටිනවා. (නි)
මේ පුද්ගලයා කොච්චර හොදද? (නි)
රාමයියා මහතාට අපි තුති පුදමු. (නි)
මොන අලුත් කෝච්චියක්ද මේ? (නි)
නියම වැඩක් කොල්ලෝ (දී)
මාර්ග අනතුරු අඩු වෙයි (දී)
එක නම් හිතා ගන්න බැහැ (දී)
කාගේද ඒ නව සංකල්පය? (නි)
වැඩේ නම් හොදයි. මාර්ග අනතුරු වලක්වන ක්‍රමයක් ද කොහෙද (දී)