පැය 22ක අඛණ්ඩ මෙහෙයුමකින් පසු බොස්ටන් මැරතන් තරඟයේ 19 හැවිරිදි දෙවැනි බෝම්බ කරු වෝටර්ටවුන් නගරයේ බෝට්ටුවක සිටියදී මින් ටික වේලාවකට පෙර පණපිටින් අත්ඩංගුවට ගත් බව ඇමෙරිකා ෆෙඩරල් පොලීසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගැනීමේදී කිසිදු සටනක් නොවූ බව ද පොලීසිය කියයි.
ඔහුගේ 26 හැවිරිදි සහෝදරයාට පොලිස් වෙඩිපහරින් මරුමුවට පත් විය.
ඇමෙරිකා ෆෙඩරල් පොලීසියේ දහසක් පමණ මේ හෙයෙහුමට එක්වූහ. බෝස්ටන් වේලාව රාත්‍රී අට වන විට ගිලන්රථ, බෝම්බ නාශක රථ තවත් වාහන කිහිපයක් වෝටර්ටවුන්හි දැකගත හැකි වූ බව සීඑන්එන් වාර්තාකාරියක් පැවසුවාය.
මුළු බොස්ටන් නගරයම පාළුවට ගොස් තිබූ අතර සියලු දෙනා නිවෙස්වලට වී සිටින ලෙසට පොලීසිය උපදෙස් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකව බල්ලෙක් වගේ මරන්න ඕනා.(නදී)
ඔන්න අපි නම් නෙමෙයි. වෙන කවුරුහරි වෙන්න ඇති. ඔයාලා අපිට වෙනස්කම් කෙරුවට අපි නම් කාගෙන්වත් පළිගන්නේ නැති ජාතියක්. (නි)
ඇමරිකාව හරිම සවුත්තු විදියටයි අපේ රටේ කොටි ත්‍රස්තවාදය දෙස බැලුවේ. බොහෝවිට කොටි ත්‍රස්තවාදයට යටින් උදව් කරමින්, මානව හිමිකම් අරවා මේවා ඇදගෙන තවමත් අපිව පාගන්නමයි හදන්නේ, උන්ට හොදයි අපිට නරකයි න්‍යායයෙන් .(නදී)
අපේ රටේ වැරදි හොයනවට වෙන්න ඕන ඔය වගේ දේවල්. පව් අහිංසක මිනිස්සු.(නදී)
කොහොම හරි සනීප කරලා විස්තර ටික අහල මරන්න ඕනි ! ඇමරිකාවට මගෙන් සුබ පැතුම් !(නදී)
2 වෙනි සැකකරුගේ වයස 19 ක් කියන්නේ පොඩි කොලු ගැටයෙක්. මහා මොළ කාරයෝ කව්රුන්ද කියා ඉක්මනින් ආරංචිවෙයි.(නදී)
හොද වෙලාවට මේකා ලංකාවේ දේසපාලන හෙංචයියෙක් නොවේ. ඕක අපේ රටේ උනානම් හොයාගන්න හම්බවෙන්නේ නැහැ .!ඉෂාන් ,මොකක්ද ඔයා කියන වෙඩි මුරේ. (නදී)
මුස්ලිම් අන්තවාදය ලෝකේ ඇති කලේ අමෙරිකාවම තමයි . උදාහරණ :බිල් ලාඩන්, සදාම් හුස්ෙස්න්.(නදී)
අමරිකාවට කෝ මානව හිමිකම් ඒ අයට විතරද යුද්ධ කරන්න පුළුවන්.(නදී)
වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් සැකකරු වහාම අපේ පොලිසියට භාර දෙන්න.(නදී)
කොහෙන් ගියත් මැරෙන්නෙ මේ කිසි දේකට සම්බන්ධ නැති අහිංසක මිනිස්සු.(නදී)
අමෙරිකාවේ හැම දේටම හරි කියනවා නෙමෙයි. ඇමරිකාව නැති උනොත් ඒ තැන ගන්නේ එක්කෝ මුස්ලිම් රටවල් නැත්නම් චීනය. එටකොට කොහොම තියේවිද? මුස්ලිම් අන්තවාදය යම් තරමකට හෝ මර්දනය වෙලා තියෙන්නේ ඇමරිකාව නිසා.(නදී)
මුස්ලිම් නොහොත් තම්බි කියලා නේද ඔප්පු වෙලා තියෙන්නේ? (නි)
ඇමරිකාවේ මේ පුපුරා ගියේ බෝම්බයක් නොව පළමු වෙඩි මුරයයි. (නි)
එක් සැකකරුවෙක්ගේ මානව හිමිකම් උල්ලංගනය වෙලා.(නදී)
ජනක, ඔයා දන්නෙ නැද්ද ? මේ අයියා මළෝ දෙන්නම මුස්ලිම් (නි).
ඉෂාන්, මේක කරන්නේ සංවිධානයකින් තමයි. ඕකට මුස්ලිම් අයගේ සම්බන්ධයක් නැහැ. (නි)
ඔහොම තමයි ඇමෙරිකාවට වෙන්න ඕනෑ. (නි)
අපිට කටුවගහන්න හදනකොටම එහේ මොනවාහරි වෙනවා. එතකොට කරන්න යනදේට වඩා එහෙම් පිටින්ම වෙනස් දෙයක් වෙනවා. දැන් මුලු ඇමෙරිකන් සමාජයම නැවත හිතන්න ගනීවි. (නි)
එල්ලුම් ගහට යවන්නයි වටින්නේ කරපු වැඩේ හැටියට. හැබැයි නියමයි. එයාට දවස් දෙකනේ නිදැල්ලේ ඉන්න ලැබුණේ. (නි)
ඇමරිකාව කරන, කරපු අපරාධ වලට දඬුවම ඒ රටේ මිනිසුන්ගෙන්ම ලබනවා. (නි)
ඇමෙරිකාව ලොව පුරා වපුරපු ත්‍රස්තවාදය දැන් නෙලා ගනිමින් සිටිනවා. (නි)
මේ ක්‍රස්තවාදීන්ට ඇමරිකාව බෙදන්නේ මොන හැන්දෙන්ද? (නදී)
මේ විදියට නිරපරාදේ අහිංසක මිනිසුන්ට බෝම්බයක් තියාපු එක සමහරු අගය කරන එක ඉතාම කණගාටු දායකයි. (නදී)
එතකොට ඒ ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් තියෙනවද ?(නදී)