IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බස්නාහිර බැඞ්මින්ටන් තරගාවලිය අද සිට

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක‍්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය අද සහ හෙට (8-9) ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරකින් පිරිමි කණ්ඩායම් තරග පැවැත්වෙන අතර ඒ, බී සහ සී යන කාණ්ඩ තුනකින් කාන්තා තරග ක‍්‍රියාත්මකවේ. මෙවර තරගාවලියට බස්නාහිර පළාතේ ආයතන සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 46 ක් සහභාගිවේ. 1973 වසරේ සිට අඛණ්ඩව වසරක් පාසා පවත්වනු ලබන මෙම තරගාවලියට ජාතික ශ්‍රේණිගත කිරීම්වල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ද සහභාගිවෙති. එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගම තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන අතර ඇස්ට්‍රොන් සමාගම සම අනුග‍්‍රහය දක්වයි. ඡුායාරූපය: එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගමේ ප‍්‍රධාන විධායක ඇන්ඩි‍්‍ර ලී චෞ මහතා විසින් බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති චම්ලි හෙට්ටිආරච්චි මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු. තරග ලේකම් අසංක පීරිස්, ඇස්ට්‍රොන් සමාගමේ සන්නාම කළමනාකරු අසිත මීමැඩුම, බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති සහ තරග කමිටු සභාපති එල්. ආරියනන්ද, එම සංගමයේ ලේකම් ජේ. එස්. ප‍්‍රනාන්දු සහ එහි භාණ්ඩාගාරික එස්. එල්. දිසානායක යන මහත්ම මහත්මීහු ද මෙහි සිටිති.



අදහස් (0)

බස්නාහිර බැඞ්මින්ටන් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 95 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 53 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 592 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 346 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1772 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 677 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39290 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site