මහියංගනයේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් පෞද්ගලික බසයක් ලග්ගල කටුමානාඔය ප්‍රදේශයේ දී පෙරැලී තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවෝ දඹුල්ල, මහියංගනය හා ලග්ගල රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති. බසයේ හැට දෙනෙක් ගමන් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දෙස්තර මහත්තයද බ්‍රේක් ගැහුවෙ...
කවුද බොල මෙ අනිත් හපනා ? මම ඔය කාගෙන්වත් සමාව ගන්නෙ නැ තේරුනැයි.
මනුස්ස කමක් ගෑවිලාවත් තියනවා නම් කොහොමද මේ වගේ ප්‍රවෘතිත් විහිළුවට ගන්නේ? අප "ආචාර්ය" වරයාට හිනා වෙන අතරේ ලියන දේවල් දිහා ටිකක් පරිස්සමින් හිතුවොත් නරකද? මේ 60 දෙනා අතරේ තමන්ගේ සමීපතමයෙක් හිටියා නම් ඔහොම ලියනවාද?
මෙහි සඳහන් වන ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට එරෙහිව දමා ඇති කමෙන්ටු සියල්ල මාගේය.මම මෙහි වරද පිළිඅරගනිමි.මට සමාවෙන්න ආයිමත් මම මෙහෙම කරන්නේ නැහැ.
සම්පත් කොරියා - මහත්තයෝ පාර හොඳ නැත්නම් පරිස්සමින් යන්න ඕන නේද?
මෙතන මගෙ ගෝලයොත් කමෙන්ට් දානවද මන්ද??
මේකෙ වරද කොන්දොස්තර මහත්තයලාට මොකද එයාල රෙස් නෙ යන්නෙ.. බස් එක අතට ගත්තම කී දෙනෙක් මේ වැරදි නිසා පව් ගෙවනවාද??
අඩු තරමෙ හරිය සිංහල වත් හරියට දැනගන්න"වඩිනව" කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නැ ඒ වගෙම එම වචනය උපහාසයට ලක් කරලත් තියෙනව. ඔය බෞද්ධ සංස්කෘතික උපාධි තියන අය මෙහෙම කතා කරනවානම් ඉතිං.....
රියදුරන්ටම දොස් කියල වැඩක් නැහැ බලන්න පාරෙ හැටි....
සුක්කානමත් රියදුරැ දෑතත් පමණක්ද මගියාගේ ජීවිතේ රැදුණේ.. වෙනත් හේතුවක් වෙන්න බැරිද?
බසයේ හැට දෙනෙක් ගමන්කරලා තිස්දෙනෙක් රෝහලට ගියා.ඉතුරු තිස්දෙනා කොහෙද ගියේ?
මගේ මරුවා කොතනද දන්නෑ.....
සුක්කානම් පමනක් තියෙන බස් ලෝකේ කොහේවත් නෑ..බසයේ වෙනයම් දෝශයකින් අනතුර සිදු වූවාදැයි අපි නොදනිමු...ඒ නිසා හරියට කරුණු නොදැන රියදුරාට පමණක් ඇගිල්ල දික්කිරීම ප්‍රායෝගික නෑ...
ඔය කමෙන්ට්ස් දාන අයගේ පවුලෙ කෙනෙක් ඉතිරි තිස්දෙනා අතර හිටියනම් ඔබතුමාල එතකොට කියන්නෙත් ඔයටිකමද? පොත් කටපාඩම් කරලා මහා ලොකු උපාධි ගත්තට වැඩක් නෑ හිතේ කලඳක් හරි මනුස්සකමක් නැත්නම්.
ආ..........ඇත්තද ????????...
ඔය කිව්වේ කතාවක්........
අලිබබා,ඉතිරි තිස් දෙනා නිවන් පුර වැඩියා..
වටිනා ජීවිත රැසක් තම සුක්කානම මත තබාගෙන බස් රිය වැනි පොදු ප්‍රවාහන සේවා ධාවනය කරන විට ඒ ජීවිතවල අවදානම මුළුමනින්ම රැඳී ඇත්තේ ඒ සුක්කානම හසුරවන දෑත් මත බව රියදුරුන් සිහි තබා ගැනීම ප්‍රයෝජනවත්ය.
ඒ ටිකදෙනා ගැන වෙන පත්තරයක බලන්න.....
30 ක් තුවාල වෙලා බේරුනා ඇති..මම හිතුව බස් 1 පෙරලිලා තියෙන හැටියට 30 ටම අනිච්චා වත සංඛාරා කියලා ....