මහනුවර සිට අම්පාර බලා ධාවනය කළ සුඛෝපභෝගී බසයක් හුන්නස්ගිරිය ගලේකැලේ වංගුව අසලදී මීටර් 50ක් පමණ බෑවුමකට පෙරැළීමෙන් එහි ගමන් ගත් 31 දෙනෙක් තුවාල ලැබූහ. රියැදුරා සහ කොන්දොස්තරවරයා ඒ අතර වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් හොඳ උනාමත් අනතුරු 100% නවත්වන්න බැරි වෙනවා..තුවාල වූවන් ඉක්මනින් සුව වේවා.. (ස)
සියල්ලන්ටම ඉක්මන් සුවයත්, සියලු දෙවි පිහිටත්, ආරක්ෂාවත් ලැබේවා! (නි)
තවත් හොඳ රියදුරෙක්.. (ස)
මැරුණේ නෑ නම් කමක් නෑ.. (ස)
දුක් බර පුවතක් (ස)
දුක්බර ප්‍රවෘත්තියක්. (නි)
දෙවියන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න.දෙවිවරු සම්බන්ධ කරගන්න එපා . (ස)