කොළඹ නුවර පාරේ මාවනැල්ලේදී බසයක් පල්ලමකට පෙරළී ගියේය. මගියකු පමණක් තුවාල සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කොළඹ නුවර පාරේ මාවනැල්ලේදී බසයක් පල්ලමකට පෙරළී ගියේය. මගියකු පමණක් තුවාල සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙටි මාර්ගයක් හොයාගෙන ගියාද දන්නේ නෑ ඩ්‍රයිවර් (ස)
යන්තම් ඇති එක්කෙනෙකුගෙන් බේරුනා . එක මගියද දන්නේ නෑ බස් එකේ හිටියේ (ස)
ෂුවර් එකටම පිටිපස්සෙන් බස් එකක් එළවාගෙන එන්න ඇති. එකපාරටම පූද්ගලික බස් රියදුරන් කලබල වෙන්නේ එවැනි අවස්ථා වලදි විතරයි. (නි)
පුද්ගලික බස් රියැදුරෝ වැඩිපුරම එළවන්නේ බීලා. (නි)
දෙසැම්බර් මස 23 වැනිදිනත් ඔතනම වැලි ටිපර් එකක් ගියා.. මේ විදියමයි.. මාගාව ඡායාරූපත් තියෙනවා.. වම්පැත්තෙ පැති බැම්ම නැහැ.. වංගුව ඇලයි.. චීන ජාතිකයන් නුවරපාර විනාශ කළා.. පරණ කාපට්එක අවුරුදු 20ක් තිබුණා.. දැං දවසගානෙ කඩතොලු වහනවා..!(නු)
පල්ලමට ගියේ මොකද්ද? මේ අගේට තියෙන්නේ..!(නු)
ඒක පාර්ක් කරලා තියෙන තැනද කොහෙද ඒ. (නි)