වැල්ලම්පිටියේ සිට අනුරාධපුර දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් පුත්තලම 6කණුව අසල දී විදුලි කණුවක හැපීමෙන් සිදු වූ අනතුරකින් 16 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවෝ පුත්තලම රෝහලට අතුළත් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනමි දැකල තියෙන්නේ ප්‍රයිවට් බස්. ඒවුනාට මෙික පෞද්ගලික බස්එකක්ලු. හොද වෙලාවට බස්එකේ අර නහයවගෙ කෑල්ල තිබිබහන්ද රියදුරු උන්නැහෙයි මිනිස්සුටිකයි බේරිලා තියෙනවා. ලයිට් කණුවට මක්කැයි වුනේ?
රියදුරාට නිල ඇදුම දාන්න අමතක වෙලා වගේ.
අලි බබාට, මොකද මේ අමුතු ප්‍රශ්න අහන්නේ. කටවහගෙන හිටියනම් තමයි නේද හොද
අධික වේගයට නොවරදින බේත බීලා රියදුරුතුමා වාර්තාවක් තිවුවද ?
නහය නෙවෙයි අලි බබා, හොම්බ හොම්බ
විදුලි බලමණ්ඩලයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න ඕන. මොකද ලයිටි කණුව පාර අයිනේ හිටෙවිවාට.
චූටි බබත් මාර කතා කියන්නේ ඉදලාම
රාලහාමිලා රෙදිගොඩේ මොනවද වටින තියෙන්නේ බලනවා වගේ
නහය නෙවෙයි අලි බබා, හොම්බ හොම්බ ...........
අනතුරක් ගැන විහිලු කරන මේ වගේ ප්‍රතිචාර දාන කට්ටිය ගැන මට ලැජ්ජයි
ලැජ්ජ හිතෙනවනේ.......
හරිනෙ ඉතින්.