නෝනාගම - ඇඹිලිපිටිය මාර්ගයේ වෑන් රථයක් පෙරැළීමෙන් දසදෙනෙක් තුවාල ලබා හම්බන්තොට රෝහලට අතුළත් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනීත රියදුරන් රටට සම්පතකි. (නි)
බොහොම කනගාටු දායකා පුවතක් ඉක්මන් සුවය ලැබේවා
කටුනායක ගුවන් තොටුපළ කරා ගොස් යළි පැමිණෙමින් සිටි තිස්සමහාරාම බැරගම ප‍්‍රදේශයේ පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙන බවයි මට දැනගන්නට ලැබුනේ. (ස)
මේක නම් මාර බස් එකක් නේද? (නි)
මේක බස් එකක් නෙමෙයි. ටොයෝටා වෑන් එකක්නේ. (ස)
ඉක්මන් සුවය පතනවා
කනගාටුයි
බස් එකේ පන්සල් ඇවිද්ද ? (ස)