ගෝනියක දමා තිබූ බඳින තුවක්කුවක් බුලත්සිංහල බස් නැවතුම් පොළේදී බසයේ රෝදයට යටවී පත්තුවීමෙන් මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
බසයේ වාඩිවී සිටි කතක හා තවත් මගියකු ඊට ලක්වූහ.
ගෝනියක දමා තිබූ බඳින තුවක්කුවක් බුලත්සිංහල බස් නැවතුම් පොළේදී බසයේ රෝදයට යටවී පත්තුවීමෙන් මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
බසයේ වාඩිවී සිටි කතක හා තවත් මගියකු ඊට ලක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ආස්චර්යයක්.(නදී)
ආස්චර්යේ සුභ ලකුණු බඳින තුවක්කු පාරවල් වලත් (ස)
බස් අස්සට වල් ඌරෝ එනවද තුවක්කු බඳින්නේ ? (ස)
රටේ වැඩිහරියක් ඉන්නෙ වල් ඌරෝ තමයි.. (ස)
පාරේ යන්නත් බයයි දැන් (දී)
රාත්‍රියේ වුණා නම්??? (නි)