බණ්ඩාරගම මහ බෙල්ලන වසර 70කට වඩා පැරණි පිං බෙහෙත් ශාලාවකට පාසල් නමයකින් අද බෙහෙත් පෙරහරක් පැමිණියේය.
ආයුර්වේද වෛද්‍යවරුන් හා ගුරුවරුන් විසින් මුලින්ම ඇරඹුණු මෙම බේත්හලෙන් ගම් රැසක පිරිස් නොමිලයේ බෙහෙත් ලබා ගත්හ.
බෙහෙත් පෙරහර ටික කලක් නතර වී තිබිණි.
බණ්ඩාරගම මහ බෙල්ලන වසර 70කට වඩා පැරණි පිං බෙහෙත් ශාලාවකට පාසල් නමයකින් අද බෙහෙත් පෙරහරක් පැමිණියේය.
ආයුර්වේද වෛද්‍යවරුන් හා ගුරුවරුන් විසින් මුලින්ම ඇරඹුණු මෙම බේත්හලෙන් ගම් රැසක පිරිස් නොමිලයේ බෙහෙත් ලබා ගත්හ.
බෙහෙත් පෙරහර ටික කලක් නතර වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාස, දාසයෙක් වගෙ අනුන්ගේ වැරදි හොයන්නේ නැතිව, මේ වගේ හොද වැඩකට ආශිර්වාද කරන්න. හැමදේම රජයෙන් ලැබෙනකල් ඉන්නේ නැතිව මහජනතාව කරන මේ වගේ පරිත්‍යාග ලෝකයට හොද පූර්වාදර්ශයක්. ඔබට අපගේ ස්තුතිය (ස)
ඉතාමත් වටිනා වැඩක් (දී)
බොහොම හොද උතුම් පින්කමක්! (නි)
ශ්රී ලංකාවේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න හරි ක්‍රමවේදයක් නැහැයි කියලා මේ දරුවන්ටත් තේරිලාද කොහෙද? (නි)
දාස ඔයා අරාබියෙද ඉන්නේ (අ)
දාස නොදන්න කථා කරන්න එපා මෝඩකම පේනවා ලංකාවටම (අ)
බොහොම වටිනා ආදර්ශයක්....සියථම දෙනාට අපගේ ස්තුතිය. (අ)
උතුම් වැඩක්. (නි)
දාස වම දකුණ හඳුනනවාද (අ) ඔගොල්ලෝ වගේ අයත් අපේ රටේ ඉන්න ඔනේ. (අ)
ඔබේ පාසලින් දුන් මේ ආදර්ශයට ගොඩක් පින් . මේ ගුරුවරුන් කියාදුන් මේ පාඩම බෙහෙවින්ම වැදගත් (ස)
මේ පළාතේ වැසියන්ට ඩෙංගු රෝගය මැඩලීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක ගත යුතු හැඩයි. බලන්න ඡායාරූප දිහා... (නි)
දාසලා වගේ අය එක්ක මොන වැඩක්වත් කරන්න බැහැ. (නි)
මේ ළමයින්ව පාරේ එක්ක යන්නේ වැරදි පැත්තෙන් නේද ? (ස)
බොහොම හොදයි.. අපේ දේවල් අගයකරන්න රුකගන්න පුරුදු විය යුතුයි..!(නු)
දැන් අපේ රටේ වෙන දේවල් වල හැටියට කට්ටියට බෙහෙත් කරන්න පෙරහැරේම තමයි යන්න වෙන්නේ.. ඒ තරමටම මිනීමැරුම් දූෂණ.. අද මුළු පත්තරම පිරිලා තියෙන්නේ ඒවගෙන්..!(නු)
දැන් තියෙන ආරථික අපහසුතා නිසා කොහොමද පිනක් දහමක්වත් කරගන්නේ මිනිස්සු (ස)
පිනට බෙහෙත් දුන් උතුමන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා....(ස)
අනේ හොඳයි. ළමයි හැමෝටම නීරෝගී සුවය පතනවා (ස)