ඡන්ද කාලයේ දේශපාලන පත්වීමකට හැර ශ්‍රී ලංකාවේ බාහිර උපාධිය බල්ලකුවත් ගණන් ගන්නේ නැතැයි උසස් අධ්‍යාපන ඇමැති ඇස්.බී දිසානායක මහතා පිළියන්දල දී පැවැසීය. සෞන්දර්ය සරසවියට අනුබද්ධිත විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය විවෘත කරමින් ඔහු එසේ කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාහිර උපාදිය කරලා ජීවිතය ජය ගත්ත හැමෝම මේ කථාව දිගටම මතක තියාගත යුතුයි.
මේ හදන්නෙ බාහිර උපාධිය නතර කරන්න. ඒකට ඉඩ නොදිය යුතුයි. උසස් පෙළ සමත් ඕනෙම කෙනෙකුට උපාධියක් කරන්න ඉඩලබාදීම කළ යුතුයි
කාලෙකට පස්සේ හරි කතාවක් කියලා. ඇත්ත තමා. 'එස් 3' තියෙන අයත් යන්තම් ඕක ගොඩ දාගන්නවනේ. උපාධියට තියෙන වටිනාකම නැති වෙන්නේ බාහිර උපාධි නිසා තමයි
ඇමැති තුමා ඔය නොකියා කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල උපාධි නම් හොදයි, ඔක්කොම පිළිගන්නවා කියලනේ
එතුමා ඔය නොකියා කියන්නේ? පෞද්ගලික විශ්වවිද්‍යාල වල උපාධිය හොදයි කියන එකද?
දේශපාලකයන්ටත් එපාද දන්නෙ නෑ.
උසස් අධ්‍යාපන ඇමැති මෙහෙම ප්‍රකාශයක් කරනවාද?
ළමයි මහන්සි වෙලා කිසිම පහසුකමක් නැතිව හරිම මහන්සියෙන් අමාරුවෙන් ගන්න උපාධිය ඇයි මෙහෙම බාල්දු කරන්නේ. ළමයි පව්
ඇමැතිට විතරක් හොද නැතිව ඇති. අනික් හැමෝටම හොදයි
ඇමැතිවරු මෙහෙමත් උපාධිය බාල්දු කරනවාද?
මෙතුමා කොහොම මෙච්චර හොදට සුනඛයෝ ගැන දන්නේ?
ඇත්ත නම් තමයි. එහෙම කියල විතරක් මදි. ඒවා නැති කරලා ප්‍රයෝජනවත් වෙන දෙයක් උගන්වන්න ඕන.
ලංකාවේ අධ්‍යාපනය බාල්දු කරන්න එපා
සියයට සියයක් ඇත්ත
ඇයි ඇමති කෙනෙක් මෙහෙම කතාවක් කියන්නේ?
එසි බී ඇමැතිට මොකද මේ වෙලා තියෙන්නේ?
සම්පූර්ණ ඇත්ත. මේ බාහිර උපාධි තුට්ටු දෙකක්වත් වටින්නේ නෑ
දැන් ලංකාවේ බහුතරයක් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයින්ට වෙලා තියෙන්නේ මේ වගේ කතා අහන්න තමයි.
මෙහෙමත් අනුවන කතා කියනවද? උපාධි නැතිව පිරට රස්සාවල අඩු පඩියට ලොකු වැඩ කරන ලංකාවේ අයට පළපුරුද්ද සහ කළමනාකරණ පළපුරුද්ද මත සාධාරන අය කිරීමකට මුදලට හරි දීලා බලන්න, කොච්චර වටිනවද කියලා