දින හයක් වයසැති දරුවකු විකිණීමට උත්සාහගත් බව කියන මවුපිය යුවළක් හා තැරැව්කරුවෙක් පුත්තලම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. තම තුන්වැනි දරුවා විකුණා රුපියල් පනස්දාහක් ඉල්ලූ නමුත් සන්තෝසමක් ලෙස ලැබුණේ රුපියල් පන්දාහක් බවත් එම යුවළ පොලිසියට කියා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන හිතන්න තිබ්බෙ මාස 9කට පෙරනෙ.. එහෙමනම් මේ කරදර කිසි දෙයක් නැහැනෙ..
පුත්තලමේ පොලිසිය නිදි නැහැ ?..
දෙමුපියෝ මැරුණ ළමයෙක් වටින්නේ රුපියල් 50 000 ක් ද දෙඉයනේ .........
මේවගේ පපාතරයින්ට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනේ පපාතරයින්ගේ දරුවකුගේ ජිවිත කොඉතරම් අහිංසකද
රැවන්. අමරා අයිරංගනි ඒ අදහසම තමයි මාත්දරන්නෙ
පුංචට බැරිද ළමයව අරන් හදාගන්න...මම නඩත්තු කරන්නම්.
මේවා මිහිපිට වෙන්න පුලුවන් දේවල්ද? තමන්ගේ ලෙයින් මසින් හැදුණු දරුවාට කොහොමද මිළක් නියම කරන්නේ?
පුංචද දරුවගේ තාත්තා.....මට සැකයි...
අනේ පිලිපීනෝ ඒ මනුස්සයෝ දෙන්නත් හැගීම් දැනීම් ඇති මනුස්සයොනේ.....
අහු උනේ ඒ බබාගෙ වාසනවට, කවුද දන්නෙ ඒ ගත්ත කෙනා බබාලට මොනවා කරයිද කියලා...
විකුණන්න..
වැඩ වැරදුනු දවස තමයි ඔය....
නොමරා හදාගන්න දීපු එකනම් හොදයි.. එත් නීතියක් තියෙනවා...
පුදුම දෙමාපියන්.....
රැවන් රොෂාන් ඔයාලගේ අදහස් හරි.. පුංචො මට තුන්දෙනෙක් ඉන්නවා.. තව එක ළමයෙක් නඩත්තු කරන්න බැරි මට්ටමකයි ඉන්නෙ.. ඒත් දරැවො නැතිව දුකින් ඉන්න අය කොච්චර ඉන්නවාද? පුංචා මා ගැන තියපු විශ්වාසයට නම් ස්තුතියි..!!
කන්න දෙන්න බැරිනම් , බලා ගන්න බැරිනම් මොන එහෙකටද හදා ගත්තේ ?..
මම රුවන් හා රොශාන් සමග එකඟයි....
රුව්න් හරියටම හරි... මේක සෑම අවුරැද්දකම විය යුතු නැහැ
නූගත් අධ්‍යාපනය,රටේ අර්ථික තත්වය කියන හේතූන් මෙවැනි සිදුවීම් වලට බලපානවා , දෙයක් සිදූ උනාට පස්සෙ කරන්න ඕනි එයට හේතු සාධක හොයල ආයෙත් එවැනි දේ නොවන්න කටයුතු කරන එකයි,අපේ අය කරන්නේ බනින එක විතරයි,
අපේ මධු අක්කට දුන්නනම් මොකද නැත්නම් සුභාශිනීට දුන්නනම් මොකද වෙන්නෙ..? හොදට බලාගන්නවානෙ..
හදාගන්න බැරිව කැලේට විසි කරන්නෙ නැතිව ගගක මුහුදක දාන්නෙ නැතිව මෙහෙම දෙයක් කරන එක හොදයි..
මොනවද මේ රටට වෙලා තියෙන්නේ.....
දරුවන්ව මරන්නෙ නැතිව මෙහෙම දෙයක් හරි කරනවානම් හොදයි.. නැත්නම් මෙය නීතිය අනුව කළානම් වඩාත් හොදයි..
දරුවන් නොමරා මෙහෙම කර එක හොඳයි එක අතකට . නමුත් මෙය නීත්‍යානුකූලව කරානම් තවත් හොඳයි....
මේ වගේ දෙමව්පියෝ ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕනේ