බිහිකළ දරුවා මැරීයැයි පොළොන්නරුවේ කුඩා පොකුණේ මවක සැකපිට අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. ඇගේ සැමියා විදේශගතව සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අහන්න ලැබෙන්නේ මරණ ගැනමයි. (නි)
එතකොට මේ දරුවා කාගෙද? (නි)
ගර්භාෂය තුළදී හෝඋපතේදී හෝ දරුවන් විනාශ නොකරන්න. (නි)
දැන් මෙහෙම දේවල් සාමාන්‍ය සිදුවීම් වෙලා. (නි)
ඉතාමත් අවාසනාවන්ත පුවතක්
කනගාටුයි... ඉතා කනගාටුයි...
ඒ කියන්නේ සැමියා පිටරට කෙනෙක්ද? නැත්නම් ලංකාවේ එක්කෙනෙක්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)