අද පස්වරු 2.20 සුමාත්‍රා දූපතේ මුල් භූමිකාම්පාවට පසු රිච්ටර් මාපකයේ 5.3 භූමිකම්පා 3ක් ද, 5.1 භූමිකම්පාවක් ද, ඉන් පසු 4.15ට 8.2 භූමිකම්පාවක් ද, වර්තා විය. ඊට අමතරව උතුරු ඉන්දියා සාගරයේ රිච්ටර් මාපකයේ 6ක භූමිකම්පාවක් ද සිදුවිය. මුල්ම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 8.6කියි ඇමේරිකාවේ භූ සමීක්ෂණ ආයතනය කියයි. කලින් සඳහන් වූයේ 8.7ක් වශයෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd