පදවිය බීට්ටු වන කාර්යාලයයේ නිලධාරීනට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පදවිය ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුමිත් කොබ්බෑකඩුව 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් තුෂාරි විජේනායක මහත්මිය නියෝග කළාය. ප්‍රජා ශාලාවක් ඉදිකරීමට රජයේ ඉඩමකින් මී ගැස් කැපී යැයි උසාවියේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සාමාන්‍යයි. සමහර දේශපාලන සම්බන්ධතා තියන අය අපේ මව් බිම කනවා.. නීතියක් නැහැ..
කුවේනියගේ සාපය පලදෙන කාලය ඇවිත් වගේ.
මොකද්ද ????????????
2 පාස් නැති අය මන්ත්‍රීලා කලාම මේවගේ දේවල් වෙනවා මගේ පුතේ .
ගහ විකුණන මුදලින් තුනෙන් එකක් දෙන්නම් කියලත් මෙයා මට බොරු කළා නේද ? ඉන්නකෝ මම එනකන් .
කොහෙන් හරි මන්ත්‍රීකෙනෙක් ගෑවෙනවාමයි...
කවුද දන්නේ නැ ඔත්තුව දිලා තියන්නේ .
පාලු ගෙයි වලං බිදින්න කාගෙන්වත් තහනමක්ද? මොකද වග කිවයුතු අය නිදිනෙ..
බලධාරින්ට නින්ද ගියාම රටම විනාශ මුකයට යනවා අනිවාර්යයි.....
සමා අයියා , බලධාරීන්ට ඉතින් ඡන්දෙ දුන්නේ අපිමනේ.....
කවුද මෙයාව අත්අඩංගුවට ගත්තේ? එයාට අනතුරක් නැතුව ඇති කියලා මම හිතනවා
දැන් අල්ලන්නෙම දේශපාලුවොමයි.මොකද දන්නෑ
සිංහ හම පොරව ගත්ත නරියෙක් වෙන්න ඇති......
නරින්ට අං ආවහම ඔහොම තමයි
මෙවැන්නන්ට ඡන්දය දෙන ඡන්ද දායකයින්ට තමයි මඩු වල්ගේන තලන්න ඕනි