මාතර බ‍්‍රවුන්ස් හිල්හි හෝටලයක් පිටුපස ළඳු කැලැවක ගල් දෙබොක්කාවක දින තුනක පමණ බිළදකු සොයාගත් පොලිසිය දරුවා මාතර රෝහලට ඇතුළු කළේය.
දරුවාගේ ඇඟපුරාම කෘමීහු පිරී සිටියහ. ජනනේන්ද්‍රිය පෙදෙස කූඹින් කෑමෙන් තුවාලවී තිබිණි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලක්ෂ ගාණක් වියදම් කළා දරුවෙක් හදාගන්න. ඒත් තවම දෙවියන් අපේ මූණ බැලුවේ නැහැ. දරුවන්ට මෙහෙම කරන්න එපා අම්මේ. ඔයාටත් අපිට වුණු දේ වුණානම් තේරේවි දරුවන් නැති දුක.
ආදරයේ උල්පත වූ අමිමා.............ගීයෙහි අරැත බොද වී යන වගයි.........
මේ සිදුවීමේ ආසන්නම අවස්ථාව සැලකිල්ලට අරන් අපි දරුවා විසිකළ අම්මාට දෙස් දෙවොල් තියනවා.. ඒක වැරදියි කියලා මම කියන්නේ නෑ.. ඒත් සමාජයයේ අපි බහුතරයක් යුතුකම් ඉටු නොකිරීමක ප්‍රතිඵල තමයි මේ කියලා මට හිතෙනවා..තව හිතලා බලන්න..
මට මෙය පිළිකුලක්
බුදු සරණයි පුතේ නුඹට .
මතු ආත්මයක දරුවන් නොලැබේවා. ගල් ගහන්න ඔය අම්මට
අනේ දෙයියනේ, මෙහෙම අපරාධ කරන්න එපා. මෝඩ ගෑනුන්ගෙ වැරදිවලට අසරණ ළමයි පලි නැහැ.
ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න පුලුවන්ද දෙයියනේ. තිරිසන් සතෙක් උනත් තමන්ගේ පැටියට ආදරෙයි. මේ ආත්මෙදිම මේ කරපු පව පල දෙන්න ඕනේ.
මට තව කියන්න තියෙන්නේ ජනාධිපති නිදි අනේ. අපි පත් කරපු ආඩම්භරකාර තාත්තා අපිට වැරදුනා. අපි අතරමං වුනා. එයාට හොදටම නින්ද ගිහින්. අපි මොනවා හරි කරමු මේකට. නැත්නම් අපේ ජාතිය ඉවරයි.
පුතේ, නුඹේ අනාගතය සැපවත් එකක් වේවා !!!!!!!!!!!!
පවක පිනක වෙනස දන්නේ නැති මිනිස්සු
මොකක්ද වෙන්නේ අපේ සංස්කෘතියට
හැමදේටම රජයට බණින මෝඩයෝ ඉන්නෙ ලංකාවේ විතරයි. ඇයි මේ දේ කළේ රජයෙන්ද නැතිනම් වෙන කෙනෙක්ද ?
අවජාතක දෙමාපියෝ !!!!!!!!!!!!!!!!!
අනේ කියන්න බෑ වාසනාවන්ත දරු පැටියා. මෙහෙම කරන එවුන්ට දෙන්න දඩුවම් ශ්‍රී ලංකාවේ තාම නෑ. මොක ද දරුවගේ අප්පා දේශපාලකයෙක් වෙන්න ඇති. අප්පා නැති කල අම්මා කවර කල කියල තමයි දැන් කියන්න වෙන්නේ.
උපත් පාලනය ගැන උගන්නවන්න යනකොට සංස්කෘතිකයේ සදාචාරයේ අයිතිකාරයෝ විරුද්ධ වීමේ ප්‍රතිඵල තමයි මේ.
ඇතැම් දෙමාපියන් තමන්ගේ දරුවන්ට මෙවැනි දේ කරන්නේ ඇයි. මේ වගේ අයට රජය දැඩි දඩුවම් දිය යුතුයි.
මාතර හෝටල් වල කාමර හැමදාම පිරිලා. පාසල් යන ළමයි ඕන තරම් ඉන්නවා. හොයන්න බලන්න කවුරුත් නැහැ. ඒවයේ ප්‍රතිඵල තමයි මේ.
හදන්න බැරිනම් අපිට දීපල්ලකෝ තැන් තැන් වල දන්නේ පව්කාරයෝ
මේවා කරන අයට මිරිස් අඹරන්න ඕනෑ. කිරිසප්පයන්ට කරන අපරාධ .
මේක ඔපපාතික උපතක් වෙන්න පුලුවන් සමහර විට
මෙහෙම කළ එවුන්ව පණපිටින් පුච්චන්න ඕනේ.
රාගයේ ප්‍රතිඵල විදින්න අමාරු ඇති.
වාසනාවන්ත පුතෙක් අපරාදය කලවුන්ට නියම දඩුවම් ලැබේවා. !
ජාති ජාතිත් මෙවැනි ගැහැණුන්ට දරුවන් නොලැබේවා. !
මෙවැනි දරුවන් බලාගැනීම තමා ප්‍රේම් ළමා නිවාසේ කළේ. පිස්සෝ ටිකක් එයටත් අකුල් හෙලලා බොරු ෂෝ එකක් දැම්මා.
කොයි මන්තිරිගෙදෝ ............... ?
දින තුනකින් හරි පනපිටින් සොයා ගත්තු එක ලොකු දෙයක්
ගෙදර බුදුන් අම්මා ! ලෝක විනාශේ........... !!!!
ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාවයි.
මට දුන්නනම් මම හදාගන්නවා. පව් දෙයියනේ.