IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මැ:කො ගැන හොයන්න මැතිසබයට යෝජනාවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අපොහොසත් වීම පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉහත ක්‍රියාකලාපය නිසා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ වීමෙි සිද්ධි සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව කරුණු විමර්ශනය කර සුදුසු නේද නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතුව  කතානායකවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ඉහත යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.



අදහස් (4)

මැ:කො ගැන හොයන්න මැතිසබයට යෝජනාවක්

aravinda Monarawila Thursday, 16 February 2023 05:02 PM

මොවුන් තව එක් දවසක් බලයේ තියාගන්න වටින්නේ නැහැ. තවම කුමන්ත්‍රණය කරනවා, ගේම් ගහනවා බලය රැකගන්න... එක පැත්තකින් මේකට එරෙහිව යෝජනා ගෙනාවා. අනික් පැත්තෙන් ජනකගේ කාර්යාලය සීල් තියලා.

:       5       11

ranjana Thursday, 16 February 2023 06:29 PM

ඔය විදිහට​ බලපෑම් කරන්නේ නම් ස්වාධීන කොමිසමකින් ඇති ඵලය කුමක්ද​?

:       2       14

swene Friday, 17 February 2023 04:53 AM

අපි අහල තියෙනවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කල පසු, සියලු රාජ්‍ය යාන්ත්‍රණයම මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් වලට අවනත වියයුතුයි කියලා. මැතිවරණය පවතින වෙලාවේ මැතිවරණ රාජකාරි කරන නිලධාරින් පවා කියන උපදෙස් වලට පොලිසිය වැනි ආයතන අවනත වෙනවා. මැතිවරණයට බාධා වන රජයේ සේවකයෙකුට විරුද්ධව විනයානුකුල පියවරත් ගත හැකියි කියලා. මුදල් අමාත්‍යංශයේ ලේකම් පවා එම කටයුත්තට සහයෝගය දියයුතුයි. මුද්‍රනාලයාධිපති, පොලිස්පති පවා ඒවා පිලිපැදිය යුතුයි. ඉතින් තම බලය යොදා මෙම කටයුත්ත නොකර ඉන්න මැතිවරණ කොමිසම ස්වාධීනද කියන එක ප්‍රශ්නාර්ථයක්. හිටපු මැතිවරණ කොමිසම නම් ඔය කටයුත්ත හරියට කරපු බව රටම දන්නවා.

:       0       3

Sunil Friday, 17 February 2023 11:27 AM

මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයකි. එයට බලපෑම් කිරීමට පාර්ලිමේන්තුවට නොහැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1510 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1104 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 90 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2956 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 745 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1476 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site