පසුගිය මැයි දෙවෙනිදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් රුපියල් ලක්ෂ හයක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් පාදුක්ක කැටවලදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම කොල්ලයේ මහා මොළකරු කසිප්පු පෙරන්නෙකු බවත් ඔහු හමුදාවට සේවය කළ අයෙකු බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණයෝ ලයිට් බිල ගෙවාගන්න වෙන්න ඇති සල්ලි නැති නිසා.(නදී)
බොහෝ ප්‍රවෘත්ති වල මම දකිනවා මංකොල්ල කැමට සම්බන්ද හමුදාවේ සේවය කල අයයි.(නදී)
පව් අනේ හොරු. (ස)
මෙම ජායාරූපයේ සමහර පොලිස් නිලධාරින් ප්‍රෝටීන් ඌනතාවෙන් පෙලෙන බව පෙනීයයි. කරුනාකර ඔවුන්ට කෘමීන් ආහාරයට ගැනීමට පුරුදු කරන්න (නි)
ආයුද පෙන්නන්න එක්ක යන්නේ නැද්ද? (ස)
හමුදාවෙන් ලබපු අත්දැකිම්, මේ වගේ ජරා වැඩ වලට පාවිච්චි කරන එක අපේ රණ විරුවන්ට අවනම්බුවක්. මේ අයට ඉහලම දඬුවම දිය යුතුයි (නි)