දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි.
අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා තිබිණි. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉල්ලීමක් කරමින් වර්ජකයන් අස් නොකරන්නැයි කියා සිටියේය.
දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි.
අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා තිබිණි. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉල්ලීමක් කරමින් වර්ජකයන් අස් නොකරන්නැයි කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ ස්ට්රයික් කරපු මිනිස්සුන්ට වෙඩි උණ්ඩයෙන් උත්තර දීපු අය දැන් කිඹුල් කඳුළු හෙලනවා (බ)
මීට පස්සෙවත් දැනගන්න දේසපාලුවන්ගේ බලල් අතක් නොවෙන්නේ. තව පොඩ්ඩෙන් මේ සේරගේම රස්සාවල් නැතිවෙනවා. දරු පවුල් කීයක් අනාථද. මේ අයට කවුරුහරි මේක තේරුම්කරලා දෙන්න. (බ)
මෙම සේවකයින් මේ තත්වයට ඇදලා දැම්මේ කවුරුද කියලා දැන් රටම දන්නවා. (නි)
දැන්වත් තේරුම් ගන්න. ඔය එක එක අදහස් අරගෙන එන අයගේ ලණු කන්නේ නැතුව තමන්ගේ රැකියාව පරිස්සමට කරගන්න බලන්න (නි)
මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා තේරුම් ගන්න බැරි තරම් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ (නි)
මේ වගේ කෙළින් තීරණයක් බස් වර්ජනයෙදීත් ගන්නයි තිබුනේ. මොකද වර්ජනයක් කියන්නේ තමුන් සේවය සැපයීමෙන් ඉවත්වී සිටීමයි. වෙන කෙනෙක් සපයන සේවයට බාධා කරන්න ඔවුන්ට අයිතියක් නැහැ. (නි)
වර්ජනය අවසන් කළ එක හොඳයි නැත්නම් කට්ටියම ගෙදර තමයි.(හේ)
සේවයෙන් ඉවත් කරනවා කියපු ගමන් කට්ටිය වැඩ.(හේ)
මෙතැන් තනිකරම වුනේ දේශපාලකයන් පිරිසක් විසින් මේ අහිංසක සේවකයන් නොමග යැවීමයි . මොවුන් පුද්ගලීක ආයතනයකට අනුයුක්ත සේවකයන් පිරිසක් , මොවුන්ව අස්කරනවා කියල කව්රුවත් කිව්වේ නැ. අන්තිමට වුනේ රටට නරක නාමයක් හා විශාල අලාබයක් පමණයි .නටපු නැටුමකුත් නැත, බෙරේ පලුවකුත් නැත (බ)
තීරණය හරියට ගත්තනම් වැඩේ හරියට යනවා. ඇමතිතුමනි !!!! ඔබට ජයවේවා................ පුලුවන්නම් ඔවුන්ගේ රැකියාව ස්ථිර කරලා දෙන්න. (බ)
ඔහොම කියලා හරි යන්නේ නැහැ. ඩැමේජ් කරපු එකට සල්ලි අය කර ගන්න . පස්සේ ඒවා මේවා කියලා අපෙන් ටැක්ස් එකතු කරන්න නම් ලෑස්ති වෙන්න එපා ඇමති තුමා (බ)
බොහොම හොඳයි ඔය කෙරුවාව ඔහොම ඉවර වුන එක. මොකොද මහින්ද මන්ත්රී වරයා ඔය ප්රශ්නෙට හොට දාන්න ගියේ, එයා ඔය පළාතේ මන්ත්රී වරයාවත් නෙවි කොට වරායේ විෂය භාර ඇමති කෙනෙක් ඉන්නකොට, මහින්ද මන්ත්රී සයිඩ් එකෙන් ඉන්නවා නම් ඇඟට ගුණයි නේද ? (බ)
ගොඩක් සතුටුයි.(හේ)
ශාන්ගේ අදහසට මමත් එකග වෙනවා (හේ)
ඇමති තුමාගේ දැඩි තිරණය හොදයි ඉස්සල්ලා ඇමති තුමා කිව්වෙත් ඕකම තමා (බ)
නටපු නැටුමකුත් නැත, බෙරේ පලුවකුත් නැත...(බ)
නිල් බළකා ගමනේ යා (බ)
අවසන් කළේ නැත්නම් බඩුම තමයි නිකන් බලු වුනා (බ)
වැඩට එන විදියටම කියන්න පුළුවන් මොනවද තිබුන සුදුසුකම් කියල. බොහොම ස්තුතියි ඡයාරුප දැම්මට. (ර)
සේවකයන් අසරණ නොවෙනවනම් ඒ ඇති (ර)
අලුත් සුදුසුකම් ඇති අය ගන්න එක හොඳයි (ර)
අසරණ සේවකයන්ට හොඳක් වෙනවනම් ඒ ඇති (ර)
හොඳයි එහෙම වුන එක (ර)
කොන්දක් ඇතිව තීරණයක් ගත්තාට ස්තුති. (බ)
ඔවු ඉතින් හම්බන්තොට හා දකුණු පළාතේ හැම එකටම සුදුසු කම් නැතිව පහුගිය කාලේ දාපු අය ආරක්ෂා කරන එපාය. (බ)
ඇමතිතුමනි ,ඔබ පිටකොන්දක් ඇති නිර්බීත කෙනෙකු ලෙස මුළු ලෝකයම දන්නවා. ඔබට ජයෙන් ජය. (ර)
දේශපාලන ගැට වලට නොවී සිටියානම් තමා හොඳ.(ර)
ඇයි අවසන් කළේ මැරෙන්න නේද කතා කළේ ඕකට තමා කියන්න කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා කර ගන්නවා කියල අර්ජුන ඇමතිතුමාට ජය වේවා! කොන්ද කෙලි තියාගන වැඩ කරන්න පුළුවන් ඇමති කෙනෙක් වීම ගැන සතුටුයි (බ)
අනේ හැබෑටම. මේවා පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා හැමෝම දන්නවා. (බ)