IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මාගම්පුර වරාය සේවක වර්ජනය අවසන්

දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි.

අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා තිබිණි. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉල්ලීමක් කරමින් වර්ජකයන් අස් නොකරන්නැයි කියා සිටියේය.

DSC06227[1] DSC06252[1] DSC06257[1] DSC06260[1] DSC06264[1]



අදහස් (0)

මාගම්පුර වරාය සේවක වර්ජනය අවසන්

අජිත් කරුණාරත්න Friday, 16 December 2016 02:33 AM

මෙම සේවකයින් මේ තත්වයට ඇදලා දැම්මේ කවුරුද කියලා දැන් රටම දන්නවා. (නි)

:       0       0

ලාල් Thursday, 15 December 2016 09:13 AM

අසරණ සේවකයන්ට හොඳක් වෙනවනම් ඒ ඇති (ර)

:       0       0

රන්ජිත් Thursday, 15 December 2016 09:27 AM

අලුත් සුදුසුකම් ඇති අය ගන්න එක හොඳයි (ර)

:       0       0

පෙරුමාල් Thursday, 15 December 2016 09:37 AM

සේවකයන් අසරණ නොවෙනවනම් ඒ ඇති (ර)

:       0       0

රුවන් Thursday, 15 December 2016 09:54 AM

වැඩට එන විදියටම කියන්න පුළුවන් මොනවද තිබුන සුදුසුකම් කියල. බොහොම ස්තුතියි ඡයාරුප දැම්මට. (ර)

:       0       0

ඩබ්.පී.එස්.වීරවර්ධන Friday, 16 December 2016 06:13 AM

මීට පස්සෙවත් දැනගන්න දේසපාලුවන්ගේ බලල් අතක් නොවෙන්නේ. තව පොඩ්ඩෙන් මේ සේරගේම රස්සාවල් නැතිවෙනවා. දරු පවුල් කීයක් අනාථද. මේ අයට කවුරුහරි මේක තේරුම්කරලා දෙන්න. (බ)

:       0       0

සාලිය ප්‍රභාත් Thursday, 15 December 2016 10:31 AM

අවසන් කළේ නැත්නම් බඩුම තමයි නිකන් බලු වුනා (බ)

:       0       0

කසුන් Thursday, 15 December 2016 10:36 AM

නිල් බළකා ගමනේ යා (බ)

:       0       0

කිර්ති Thursday, 15 December 2016 10:40 AM

ඒ කාලේ ස්ට්‍රයික් කරපු මිනිස්සුන්ට වෙඩි උණ්ඩයෙන් උත්තර දීපු අය දැන් කිඹුල් කඳුළු හෙලනවා (බ)

:       0       0

ප්‍රියන්ත ප්‍රනාන්දු Thursday, 15 December 2016 10:49 AM

ඇමති තුමාගේ දැඩි තිරණය හොදයි ඉස්සල්ලා ඇමති තුමා කිව්වෙත් ඕකම තමා (බ)

:       0       0

සනත් Thursday, 15 December 2016 11:17 AM

ශාන්ගේ අදහසට මමත් එකග වෙනවා (හේ)

:       0       0

සහන් Thursday, 15 December 2016 11:28 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 15 December 2016 11:32 AM

බොහොම හොඳයි ඔය කෙරුවාව ඔහොම ඉවර වුන එක. මොකොද මහින්ද මන්ත්‍රී වරයා ඔය ප්‍රශ්නෙට හොට දාන්න ගියේ, එයා ඔය පළාතේ මන්ත්‍රී වරයාවත් නෙවි කොට වරායේ විෂය භාර ඇමති කෙනෙක් ඉන්නකොට, මහින්ද මන්ත්‍රී සයිඩ් එකෙන් ඉන්නවා නම් ඇඟට ගුණයි නේද ? (බ)

:       0       0

තිලංග Thursday, 15 December 2016 11:45 AM

ඔහොම කියලා හරි යන්නේ නැහැ. ඩැමේජ් කරපු එකට සල්ලි අය කර ගන්න . පස්සේ ඒවා මේවා කියලා අපෙන් ටැක්ස් එකතු කරන්න නම් ලෑස්ති වෙන්න එපා ඇමති තුමා (බ)

:       0       0

රිද්මා Thursday, 15 December 2016 12:30 PM

තීරණය හරියට ගත්තනම් වැඩේ හරියට යනවා. ඇමතිතුමනි !!!! ඔබට ජයවේවා................ පුලුවන්නම් ඔවුන්ගේ රැකියාව ස්ථිර කරලා දෙන්න. (බ)

:       0       0

දර්ශන Thursday, 15 December 2016 12:58 PM

මෙතැන් තනිකරම වුනේ දේශපාලකයන් පිරිසක් විසින් මේ අහිංසක සේවකයන් නොමග යැවීමයි . මොවුන් පුද්ගලීක ආයතනයකට අනුයුක්ත සේවකයන් පිරිසක් , මොවුන්ව අස්කරනවා කියල කව්රුවත් කිව්වේ නැ. අන්තිමට වුනේ රටට නරක නාමයක් හා විශාල අලාබයක් පමණයි .නටපු නැටුමකුත් නැත, බෙරේ පලුවකුත් නැත (බ)

:       0       0

සුසිල් Thursday, 15 December 2016 03:13 PM

සේවයෙන් ඉවත් කරනවා කියපු ගමන් කට්ටිය වැඩ.(හේ)

:       0       0

සමන් Thursday, 15 December 2016 03:15 PM

වර්ජනය අවසන් කළ එක හොඳයි නැත්නම් කට්ටියම ගෙදර තමයි.(හේ)

:       0       0

කයිලාස් Thursday, 15 December 2016 05:34 PM

මේ වගේ කෙළින් තීරණයක් බස් වර්ජනයෙදීත් ගන්නයි තිබුනේ. මොකද වර්ජනයක් කියන්නේ තමුන් සේවය සැපයීමෙන් ඉවත්වී සිටීමයි. වෙන කෙනෙක් සපයන සේවයට බාධා කරන්න ඔවුන්ට අයිතියක් නැහැ. (නි)

:       0       0

විජේරත්න Thursday, 15 December 2016 08:01 AM

නටපු නැටුමකුත් නැත, බෙරේ පලුවකුත් නැත...(බ)

:       0       0

යසස් Thursday, 15 December 2016 08:07 AM

අනේ හැබෑටම. මේවා පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා හැමෝම දන්නවා. (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 15 December 2016 08:16 AM

ඇයි අවසන් කළේ මැරෙන්න නේද කතා කළේ ඕකට තමා කියන්න කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා කර ගන්නවා කියල අර්ජුන ඇමතිතුමාට ජය වේවා! කොන්ද කෙලි තියාගන වැඩ කරන්න පුළුවන් ඇමති කෙනෙක් වීම ගැන සතුටුයි (බ)

:       0       0

විකී Thursday, 15 December 2016 08:27 AM

දේශපාලන ගැට වලට නොවී සිටියානම් තමා හොඳ.(ර)

:       0       0

වකෝ Thursday, 15 December 2016 08:33 AM

ඇමතිතුමනි ,ඔබ පිටකොන්දක් ඇති නිර්බීත කෙනෙකු ලෙස මුළු ලෝකයම දන්නවා. ඔබට ජයෙන් ජය. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 15 December 2016 08:47 AM

ඔවු ඉතින් හම්බන්තොට හා දකුණු පළාතේ හැම එකටම සුදුසු කම් නැතිව පහුගිය කාලේ දාපු අය ආරක්ෂා කරන එපාය. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 15 December 2016 08:48 AM

කොන්දක් ඇතිව තීරණයක් ගත්තාට ස්තුති. (බ)

:       0       0

රෝහණ Friday, 16 December 2016 02:02 AM

මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා තේරුම් ගන්න බැරි තරම් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ (නි)

:       0       0

කවීෂා Thursday, 15 December 2016 08:56 AM

හොඳයි එහෙම වුන එක (ර)

:       0       0

කැනඩා දිසා Friday, 16 December 2016 02:24 AM

දැන්වත් තේරුම් ගන්න. ඔය එක එක අදහස් අරගෙන එන අයගේ ලණු කන්නේ නැතුව තමන්ගේ රැකියාව පරිස්සමට කරගන්න බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 229 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 386 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 200 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 648 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site