යක්කල, අඹගස්පිටියේ බසයක් ති‍්‍රරෝද රථයක හැපී ති‍්‍රරෝද රිය පැදවූ පියාත්, එහි ගමන් කළ දියණියත් ගම්පහ රෝහලේ දී මියගිය බව රෝහල් ආරංචි කියයි. මව තුවාල ලැබුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි
අයියෝ සල්ලි
තුන්දෙනා දුව සහ මවයි, පියයි ....පව්.....(ස)
අද රිය අනතුරු දිනයක්ද !! (දී)
අනේ මන්ද අප්පා මේ මොනවා වෙනවද කියලා හිත ගන්නත් බැනේ (දී)
මාර්ග නීති ගරු කරන්නේ නෙති රටක මේවත් වැඩද ? (දී)
මේක තමයි ඉන්දියාවෙන් ලැබුණු ලොකුම වසංගතය. (නි)
කොහොම නීති තිබුණත් පෞද්ගලික බස් රියැදුරන්ගේ නීතිගරුක කමක් හො විනයක් නැහැ. (අ)
මර්ග නිති පිළිපැද්දා නම් මෙහෙම අනතුරු වෙන්නෙ නැනේ... .(ස)
අවාසනාවන්ත සිදුවීමක් , අපගේ බලවත් ශෝකය. නිවන් සුව පතමි....(ස)
මොනවා කරන්නද ඉතිං? මීළග භවයේදී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු! (නි)
කාගේ වැරැද්දද? වුණේ මොකක්ද? මේ කිසිම දෙයක් නොදැන බස් වලට ඔහේ බණිනවා. (නි)