IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මීගමුවේ 18ක් අත්අඩංගුවට

බස් වර්ජනය පැවැති සිකුරාද මීගමුවේදී මහජනයාට පීඩා ව වන අයුරින් ක්‍රියා කළැයි කියන සැකපිට 18 දෙනෙක්ද, පාර හරස් කළ බස් රියක්ද ත්‍රිරෝද  රථ හයක්ද අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (0)

මීගමුවේ 18ක් අත්අඩංගුවට

අජිත් Saturday, 03 December 2016 04:05 AM

මෙ ත්‍රීරෝද රථ රියදුරන් දන්නව මෙයාල මොන වර්ජන කලත් ජනතාවටයි රජයටයි තේරෙන්නෙ නැහැ කියල. ඒ්කය අනවශ්‍ය දේවල් කරල ජනතාවට හිරිහැර කරන්නේ (ර)

:       0       0

ප්‍රදීප් Saturday, 03 December 2016 04:11 AM

කරුණාකර දැඩි දඬුවම් ලබා දෙන්න... (ර)

:       0       0

නුවන් Saturday, 03 December 2016 05:36 AM

අජිත්, තේරෙන්න දෙයක් නැහැ. රටක නීතිය කාටත් එකයි (නි)

:       0       0

නන්ද Saturday, 03 December 2016 06:37 AM

මේ මිනිස්සු වර්ජනය කරන්නේ නීති කඩන්න ඉඩ දෙන්න කියල. හොඳ රියදුරන් ඉන්නවා තමයි. මේ ප්‍රචණ්ඩ වැඩ කරන අය නිසා හොඳ රියදුරන්ගේ නමත් කැත වෙනවා. නීති කඩන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි. නීතියට අනුව, විනයක් ඇතිව රිය පදවනවා නම් මොකක් නිසාද බිය වෙන්නේ.? (ර)

:       0       0

විමංශ Saturday, 03 December 2016 06:49 AM

දවස් හත අටක් ඇතුලෙ ඉන්න.. සමස්ථ ලංකා ෆිනෑන්ස් කොම්පැනි සාමාජිකයන්ගේ සංගමය. (ර)

:       0       0

රොෂාන් ලියනගේ Saturday, 03 December 2016 06:51 AM

වර්ජනය කරන අයට බයේ පස්සට ගියොත් අයෙත් ඡන්දෙ නම් දෙන්නේ නැහැ.. (ර)

:       0       0

විකී Saturday, 03 December 2016 11:09 AM

කරුණාකර මොවුන්ට දැඩි දඬුවම් ලබාදෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 114 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5460 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2121 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2057 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site