ඇල්පිටිය අම්බලංගොඩ පාරේ නවය කණුවේදී මෝටර් රථයක් බෝක්කුවක වැදී පෙරලී එහි ගමන් කළ මනාල ජෝඩුවක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මනාලයා වෛද්‍යවරයෙකි.
ඇල්පිටිය අම්බලංගොඩ පාරේ නවය කණුවේදී මෝටර් රථයක් බෝක්කුවක වැදී පෙරලී එහි ගමන් කළ මනාල ජෝඩුවක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මනාලයා වෛද්‍යවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරමර අස්සේ බර කරත්ත. ඉක්මන් සුවය සමග සුබ මංගලම්. (ස)
කොල්ලා ඩොක්ටර් කෙනෙක් නිසා හොඳයි. ඒකනේ බේරිලා තියෙන්නේ.(ස)
අනේ ඉතින් මේ දෙන්නට බුද්දන් සරණේ සරණයි // (ස)
චානක ජරමර අස්සේ බර කරත්ත නෙමෙයි. බර කරත්ත අස්සේ ජරමර.. (ස)
මදැයි ඔයින් ගියා දොස්තර පුතේ...(ස)
අලුත් ජීවිතේ කරදරයකින්ම ආරම්භ කිරීම ගැන කණගාටුයි. (ස)
බය වෙන්න එපා දරුවනේ. උඹලගේ විවාහ ජීවිතේට තිබිච්ච සියලුම වස් දොස් දුරුවුනා කියල හිතා ගනිල්ලා. සුබ මංගලම්! (ස)
නැකත් බලල එහෙම යන්ඩත් ඇත්තේ. (ස)
අසුබ විදියට ජීවිතේ පටන් ගත්ත කියන්නේ ඉදිරියට හොදයි කියන එක තමයි. ඔයාලට තිබුනේ නවය කණුවෙන් නොගිහින් බටපොල පාරෙන් යන්නනේ කොහොම උනත් ඉක්මන් සුවය සමග සුබ මංගලම් කියා පතමි.(ස)
පුදුම හදිස්සියක්නේ දොස්තරට තිබිලා තියෙන්නේ (නි)
ඔහොම කලබල වෙලා බැහැ ළමයිනේ. (නි)
නැකත් නොබලා ගියා නම් ඔය අනතුර නොවෙන්න තිබුණා. ජීවිත බේරුනානේ,මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇද්ද? ජීවිතේ පටන් ගත්ත විතරනේ. ඉක්මන් සුව ඔබ දෙපළට! (නි)
ආරම්භය කටුක වුනොත් තමා ඉදිරිය හොද වෙන්නේ. පසුතැවිලි වෙන්න දෙයක් නැහැ. ඔබ වෛද්‍යවරයෙක් නිසා ඔබට හොදින්ම වැටෙහෙන්න ඇති පරීක්ෂණයක ප්‍රතිපලයක් ගන්න කොයිතරම් වරද්ද ගන්න ඇද්ද කියලා (නි)
මනාලයා දොස්තර, එතකොට මනමාලිට රස්සාවක් නැද්ද ? (නදී)