දංකොටුව නගරයේ හෝටලයක පැවැති මංගල උත්සවයකදී ආහාර විෂ වීමකින් දහ දෙනක්දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබුහ.
මේ අතර කාන්තාවෝ දෙදෙනක්ද වෙති.
මොවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
දංකොටුව නගරයේ හෝටලයක පැවැති මංගල උත්සවයකදී ආහාර විෂ වීමකින් දහ දෙනක්දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබුහ.
මේ අතර කාන්තාවෝ දෙදෙනක්ද වෙති.
මොවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ගුවන් තොටුපල, සීගිරියෙ බිතු සිතුවම්, අනුරාධපුරේ නටබුන් වගේම දංකොටුව ප්‍රසිද්ධ හොර කසිප්පු වලට. (නි)
විරකම් කරලා හලාල් නැති කළා නම් දැන් ඉතින් කුණු කෑම කමුකෝ. (නි)
මෝහමෙඩ්, අමුවෙන් මිනීමස් කන අයට හලාල් ගැන මොන කතාද? (නි)
හලාල් ගෙන කතාකරන අය මුස්ලිම් කඩේක කුස්සිය දිහාට ගියා නම් නිකම්ම '' හරාම් '' කියවෙනවා (නි)
හලාල් කියන්නේ මස් වලට පමණි. මේ හැමෝම මස් විතරද කාලා තියෙන්නේ දන්නේ නැහැ. හැමදේම හලාල් නැහැනේ.අනේ මන්දා (නි)
පුදන කොටම කාපි යකා කියල ජෝඩුවට අසනීපයක් නැති නම් එච්චරයි මාමේ. නැන්ද ඉක්මනට ආචිචි කෙනෙක් වේවි. අනික් ලෙඩ්ඩු දෙයියනේ කියල සනීප වේවි. සුබ මංගලම්!(නදී)
අයියෝ සල්ලි! (නි)