කොළඹ මැගසින් බන්ධනාගාර කැරැල්ලක් ඇති කොට රුපියල් ලක්ෂ 48කට අධික පොදු දේපළ වලට අලාභහානි සිදු කළ බව කියන රැඳවියන් 58 දෙනාට එරෙහිව නඩු පැවැරීම සඳහා නීතිපතිවරිය වෙත පරීක්ෂණවල උධෘත යොමු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද දැනුම් දුන්නේය. එතෙක් ඔවුහු රිමාන්ඩ් කරනු ලැබූහ. ඉකුත් ජනවාරි 24 වැනි දා මෙම කැරැල්ල ඇති විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd