කොළඹ මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලක් ඇති කොට රුපියල් ලක්ෂ 48 කට අධික පොදු දේපොළ වලට අලාභ සිදු කළ බව කියන රැඳවියන් 58 දෙනකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා නීතිපති වෙත පරීක්ෂණ උධෘත ගොනු යොමු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත දැනුම් දුන්නේය. ලබන 30 වැනිදා තෙක් ඔවූහු රිමාන්ඞ් කරනු ලැබූහ. ඉකුත් ජනවාරි 27 වැනි දින මේ කැරැල්ල ඇතිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd