තිහගොඩ අඹගහලන්දේදී කැබ්රියක අත්බෝම්බයක් පිපිරීමෙන් මියගිය පුද්ගලයා හමුදා මේජර්වරයකියි තිහගොඩ පොලිසිය කියයි. ඔහුගේ වයස අවුරුදු 37කි. 17 හැවිරිදි තරුණියකගේ කැමැත්ත පතා ඔහු තරුණියගේ මාව්පියන් හමුවීමට අවුත් එය ප්‍රතික්ෂේප වී ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහු කුරුණෑගල පදිංචිකරුවෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් වටින පුතෙක් කරපු ගොන් වැඩක්..
මේ වැඩේ තමන් කරගත්තා වෙන්න බැහැ (දී)
රුචිරාණෙනි අහන්න එකපාර මා මරන්න....(නි)
පිස්සෙක්නේ. (නි)
වැදගත් නිලධාරියෙක්.ඒත් මේ සිද්ධියෙන් ඒ සේරම ඉවරයි. ඇයි මිනිස්සු මෙච්චර මෝඩ..(ස)
මගේ වයස 36.. මගේ නෝනගේ වයස 48 ... ඒත් මම දැන් අවුරුදු 8 ක් තිස්සේ හොඳට පවුල් කනවා ..අපිට බබාලත් නැ ..මිනිස්සු නම් අපිව දැක්කම වයසේ වෙනස නිසා ටිකක් සැලකිල්ලෙන් බලනවා .. ඒත් මම ඕව ගණන් ගන්නේ නැ.. නමුත් මේජර් ගේ නෝනා ගොඩක් වෙලාවට වයසින් බාල සහ මෙයාලට ළමයිත් ඇති .. ඇයි ඉතින් මේ අවුරුදු 17 කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියේ ? (ස)
දැන් ඔය මළගම තමන්ගේ ගෙදර ගද්දි ඔය මනුස්සයාගේ නෝනා, අම්ම තාත්ත , සහෝදර සහෝදරියෝ කොහොමද මිනිස්සුන්ට මුණ දෙන්නේ ? කවුරු හරි මට කියන්න කොහොමද මළගෙදරට එන මිනිස්සුන්ට මුණ දෙන්නේ ? (ස)
ෆොටෝ එකේ හැටියටනම් පෙන්නේ දඹානේ කෙනෙක් වගේ . (ස)
මරණ්න ඕන අය මෙච්චර ඉදිද්දිත් ඇයි තනියම මැරුණේ. අපරාදේ...! (ස)
ගුටි කාල මට ගැහුවේ නැහැ කියනවට වඩා මෙහෙම මැරෙන එක හොදයි (දී)
සබැ විරුවන් මෙලෙස මියයයි (දී)
ඔබට නිවන් සුව (දී)
මේජර් මොකටද වයසට ගියේ.. (ස)
ඔහු ශ්‍රේෂ්ඨ නිලධාරියෙක්. (නි)
බෙනට් ගොඩාක් ලස්සනද? අපහාස කරන්න එපා මැරුණ මනුස්සයට, මොන හේතුවක් නිසා මැරුණා වුණත්. ඒ වගේම දඹානෙ මිනිස්සුන්ට අපහාස කරන්න කලින් තමන්ගේ ඉතිහාසය ඉගෙන ගත්තොත් හොඳ වේවි. (නි)
අර අහිංසකයින්ට හිංසාවක් නොකර ඔයින් නැවතූනා ඇති යන්තම්. යූද්ධ කාලේ බෝම්බයක් බැදන් යන්න තිබුණේ මරාගෙන මැරෙන්න. අනේ ඉතින් අර දෙමාපියන්ට පාරක බැහැලා යන්නද, දැන් ඉතින්? නම්බුව ඉවරයිනේ. (නි)
මේජර් කෙනෙක් කියන්නෙ හමුදාවෙ ඉහළ තනතුරක්. එහෙත් මේ වගෙ සුලු දෙයකට ජීවිතේ නෑතිකරගන්න තරම් පහත් මානසිකත්වයක් තියේනම් මෙයා කොහොම රාජකාරි කළාද කියලා හිතා ගන්න බැහැ. මේ කතාව ඇත්තනම් මේ සිද්ධිය මුලු රණවිරු සන්හතියටම ලැජ්ජාවක්. (නි)
නංගිව බන්දලා දෙන්නයි තිබුණේ. (නි)
හරිම මෝඩයෙක්. (නි)
බෙනට් කිව්වා වගේ මමත් හිතවෙ දබාන පැත්තේ කෙනෙක් කියලා..(නු)
ප්‍රේමයේ සංතාපයෙන් කෝක දෙවි මැදින්... පෙම් සුරංගී මගේ කොයිද මා දා ගියේ..(නු)
ඔක්කොම හිතලා තියෙන්නේ එක පැත්තටනේ.... කවුද දන්නේ ගැහුණු ළමයගේ පැත්තේ අය එහෙම දෙයක් කළාද කියලා.. මේ අහිංසකයාට...!(නු)
මෙයාලා තීන්දු තීරණ ඔක්කොම අරගෙන..(නු)
මේක ගෑනු ළමයගේ පැත්තේ වැඩක් (ස)
මෙහෙමත් මෝඩවෙනවද මිනිස්සු...!(නු)
ගොඩක් දුකයි (ස)
අරකිව්වත් වගේ යුද්දේ කාලේ කොටියෙක් මරාගෙන මැරෙන්න තිබුණම් එකක්.හමුදාවෙ කියල ස්ථිරද දන්නෙ නෑ.(නු)
මේ වචන ටික කියවලා තීන්දු දීපු අයට ලංකාවෙ උසාවි වල රැකියා ලබා දුන්නනම් නඩු අවුරුදු ගනන් ඇදෙන එකක් නැහැ. ලංකාවෙ ගොඩක් අය ගොඩක් උගත් බව මේ අදහස් වලින් පේනවා.!(නු)
මේක අනියම් කාන්තාවගේ වැඩක් වෙන්න ඇති (ස)
සමහරවිට අත්වැරදීමක් උනාද දන්නේ නෑ..වෙන දෙයක් එක්ක පැටලිලා. (ස)
මොන අම්මා තාත්තා ද කැමති තමන්ගේ දුව නාකි කෙනෙකුට දෙන්න. නමුත් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නම් බොහොම වැරදියි. (නි)
මේජර්ලට එච්චර හොද කාලයක් නෙමේ වගේ.... (ස)
මේ පුද්ගලයාට පිස්සුද මන්දා. (නි)
පිස්සෙක් , යුද්දේ කාලේ කොහෙද දන්නේ නෑ හිටියේ , බෝම්බයක් බැදන් යන්න තිබුණේ මරාගෙන මැරෙන්න...ගෑනු නිසා නිකන් පාච්චල් නොවී (ස)
මම කිව්වේ මේ දවස්වල හමුදාවට අපලයි කියලා. (ස)
දැන් අමාරුව හරි නේ.. (ස)
මේ රජයේ දේපල නේද . මේවට මේ මිනිස්සුන්ගෙන් වන්දි ගන්න ඕන. (ස)
ළමයට මුකුත් නොකර එහෙම හිත හදාගත්ත එක හොඳයි... (ස)
ඔහුගේ මරණය ගැන කණගාටුවෙනවා . ඒත් මෙහෙම බොලද වෙන්නේ මොකටද හමුදා නිලධාරියෙක්. ගැහැණු ළමයා වගේ දෙගුණයක් වයස කෙනෙකුට දෙමව්පියෝ කැමති වෙන්නේ නෑනේ. අනික ආදරය හමුවේ මීට වඩා ශක්තිමත් වෙන්න නොහැකිවීම කණගාටුවට කරුණක්.. (ස)
අදහස් බැලුවම සේරම නිවැරදියි. ඒත් ඉතින් අපි කිව්වට බැහැනේ, මේජරුයි දන්නේ ඔහුට ඇතිවුණ විරහ ගින්නේ තරම.. (ස)
මේජර් කෙනෙක් නෙමෙයි ... (ස)
මෙවන් අනතුරක් මතු ආත්මයක සිදු නොවේවා..!(නු)
අවුරුදු 68 මනුස්සයෙක් 21 කෙල්ලෙක් බැන්දනම් මේජර් 17 කෙල්ලෙක් බැන්දම මොකද වෙන්නේ.. (ස)
පිස්සු මිනිස්සු. LTTE කාලේ මිය ගියානම් වදාපු අම්මටවත් කීයක් හරි හම්බෙනවා.දැන් ඉතින් අවමානේ විතරයි.. (ස)
මේක රජයේ වාහනයක් නෙමෙයි. පෞද්ගලික වාහනයක්. (ස)
එක අතකින් මෙහෙම කර ගත්ත එක හොදයි. මේ වගේ අය ගොඩක් අය පවුල් පිටින් විනාශ කරලා තමයි ඔහොම කර ගන්නේ. (නි)
මේ තරම් බබාලා කොහොමද හමුදාවේ මේජර් කෙනෙක් වුණේ..මෙයා පුපුරවාගෙන වෙන්න ඇති..අපරාදේ මිනිස් ජීවිත. . (ස)
17 , 37 ඕකත් වයසක්ද සීයේ.. (ස)
ආදරයට වයස භාදාවක් නැත.(නු)
ආදරේ ක්න්න වයසක් ඕනෙද? ආදරේ කරන අය වෙන කෙනෙකුට දුකක් දෙන්නෙ නැහැනේ මොනවා උනත් ජීවිතේ පව්..!(නු)
ආදරේ කරන්න වයසක් ඕනෑද? මොනවා වුණත් ජීවිතය අපරාදේ. (නි)
ආදරේ කරන්න වයසක් ඕනෙද? (නු)
අවුරුදු දා හතේ ගැහුණු ළමයට ආදරය කිරීමයි මේ මරණයයි අතර සම්බන්ධය කුමක්ද?(නු)
නිකන් මේජර්ට දොස් කියන්න එපා. කවුරුත් ඇත්ත සිද්ධිය දන්නේ නැහැනේ. (නි)
හිතට එන දේවල් කියෙවුවට, පොලිසියෙන් තීන්දුවක් දෙනකල් ඉවසන්න. (නි)
ළමයට මුකුත් නොකර එහෙම හිත හදාගත්ත එක හොඳයි.එක අතකින් මෙහෙම කර ගත්ත එක හොදයි. මේ වගේ අය ගොඩක් අය පවුල් පිටින් විනාශ කරලා තමයි ඔහොම කර ගන්නේ. (නි)
මෝඩකම තමයි..(ස)