නිදානයකින් ගත් බව කියන කිරිගරුඬ මංජුසාවක් රුපියල් ලක්‍ෂ පහකට මහනුවර ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය පුද්ගලයෙක් සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මංජුසාවේ මැණික් ඇතැයි කියමින් එය අලෙවි කිරීමට ගිය තව පිරිසක් සොයන බව ද පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජුසාව දැන් කොහොද දන්නෙ නෑ
මේක ඇතුලෙත් මන්ත්‍රී කෙනෙක් හෝ ඇමති කෙනෙක් ගෑවිලා ඉන්න පුළුවන්
උදයකාන්තගේ ප්‍රකාශය 100% හරි.
මංජුනම් ඇති. සාව කොහේ වෙතත්.
ගෙදර තියෙන මංජුසාව බලන්නේ නැතුව අහක තියෙන මංජුසා හොයන එක දැන් රටාවක් වෙලා වගේ