තමන්ට වූ මෙම අවාසනාවන්ත සිදුවීම තව කිසිවකුටත් සිදු නොවේවා යැයි තමා දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව අසාද් සාලි මහතා කොළඹ නවලෝක රෝහලේදී මාධ්‍ය සමග පැවසීය.
තමන්ට වූ මෙම අවාසනාවන්ත සිදුවීම තව කිසිවකුටත් සිදු නොවේවා යැයි තමා දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව අසාද් සාලි මහතා කොළඹ නවලෝක රෝහලේදී මාධ්‍ය සමග පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මගෙත් අදහස් පලකරන්න.(නදී)
නදීකා, මෙහෙම දැවෙන ප්‍රශ්න නැත්නම් මේ ලෝකේ ජීවන චක්‍රයම බිඳ වෙටෙනවා නේද? මිනිසා යහසේ ජීවත් වුනා නම් මේ ලෝකේ කිසිම රජයකින් උසාවියකින් හා පාර්ලිමේන්තුවකින් වැඩක් නැති වෙනවා නේද? ටිකක් ඔලුව පාවිචි කරලා අදහස් දාන්න කරුණාකරලා.(නදී)
අසාද් සාලි මහතෝ මෙතෙනින් හරි පාඩමක් ඉගන ගත්තොත් හොදයි නේද?. බාකිර් මාකාර්ල, අච්ස් හමීඩලා, බදිඋදීන් මහමුදල, රාසික් ඵරීඩලා තමන්ගේ ආගම වෙනුවෙන් කයිවාරු ගහපු මිනිසුන් නෙමෙයි ලස්සනට වැඩ කරගන්න දැනගත් මිනිසුන්. ඒ නිසයි තාම අපේ රටේ හැම ජාතියකම මිනිසුන්ගේ සිත්වල ජීවත්වෙන්නේ. ඔය වැරැද්ද, නිවැරදිද කියා මා දන්නේ නැහැ. (නදී)
ප්‍රබල විද්‍යාඥයන් පවා පිළිගන්න දෙවියන් වහන්සේට අපි වන්දනා මාන කරනවා. කවදාවත් දෙවියන් වහන්සේ විසින් මවන ලද මිනිසාට හෝ ගස්, ගල්, මැටි, කොන්ක්‍රීට් වලට වඩා ඔහු උතුම්. වැරදි කරන නොකරන මේවා මිනිසාට පොදු දේවල් දෙවියන් වහන්සේ මේ සියල්ලට පලි නැහැ.(නදී)
බොරුනම් කියන්න එපා, මොහිදීන් බෙග්, සින්දු තිව්වේ අපේ ගීත රචකයා ලියල දෙන ඒවා පමණි.(නදී)
මුස්ලිම් සහෝදරයෙනි, ඔබලා මොනවා කිව්වත්, මොන අදහස් ඉදිරිපත් කලත්. සියලුම මුස්ලිම් අයගේ හිතේ තියෙන්නේ ශ්‍රී ලංකාවත් කවදා හරි මුස්ලිම් රාජ්ජයක් කරනවා කියන එක නේද? (නදී)
සදරුවන්, ඔයා දැන් රහත්වෙලාද ඉන්නේ? පුළුවන් නම් ඉර්දි බලයෙන් මෙයාව ආයෙත් කූඩුවට දාන්න බලන්න.(නදී)
ෆිස්සු ද අයියා මම එහෙම කිව්වේ නැහැ. පත්තර කාරයෝ බොරුම දාලා තියෙනවා.(නදී)
කෝ මේ රටේ නීතිය? (නදී)
ගයාන් සිංහල කොල්ලෝ විතරක්ද ලංකාවේ ඉන්නේ. (නදී)
මම මේ නිකන් අහන්නේ, මේ නීතිය දෙමල ජාතික සන්දානේට නද්ද? මොකද ඒ ගොල්ලෝ රට රටවල ගිහින් කියන්නේ ඊලමක් දක්වා සටන්කරනවා කියලනේ. එතකොට ඒ ගොල්ලන්ට මේ නීතිය නැද්ද?(නදී)
මම කරපු දේ කවුරුවත් කරන්නත් එපා කියන්න.(නදී)
කට්ටියටම සතුටුයි සාලි මහත්තයව එලියට දැම්මට. හොදම දේ තමයි සමගියෙන් ව්‍යාපාර කරගෙන ඉන්න එක.(නදී)
දෙවෙයන් ගැන විශ්වාස තියෙන්නේ තම්න්න්ගේ දෙමව්පියන් ගැන විශ්වාසය තියෙන අය පමණි. (ස)
සාලි මහත්තයට තාම මොකවත් උනේ නැහැ. ඔහොම යමු තව ටිකක්.(නදී)
දැන් එතකොට මේක බොදුබල සේනාවටත් කියන්න ඕනෑද? (නි)
ආයෙත් බෞද්ධයන්ට අපහාස වෙන විදියට කතා කලොත් අල්ලලා දානවා කුඩුවට. ජනාධිපති නිවැරදි කරුවෝ එලියට දාන්නේ නෑ කවදාවත්. පල් හොරු තමයි එලියට දාන්නේ. ඊයේ පෙරේදත් හොරෙක් එලියට දැම්මේ මතක නැද්ද?(නදී)
අනේ සාලි මහත්තයෝ, රට පාවාදෙනකොට හිටපු අනිත් ද්‍රෝහියන්ටම දුක කිව්වා නම් හොදයිනේ. දෙවියන්ටද, කරුනා අයියට්ද, ලලිතා අක්කටද දුක කියන්නේ? (නදී)
සාලි මහත්තයෝ යන්න කලින් එක දෙයක් දැනගෙන යන්න. නැවතත් අපේ මව් භූමියට අනතුරක් කරන්න හදනවනම් සිංහලේ තියෙන සිංහල කොල්ලෝ ලක්ෂ ගානක් තව ඉන්නවා රට වෙනුවෙන් පන උනත් දෙන්න. තුන්හෙලේ කැලේ තුල සිංහ පැටෙව් නැත උන් රට අතැර ගොසින්.(නදී)
නමුත් බෞද්ධයන් අතරද ඉන්නා අන්තවාදින් ගැන අවධානය යොමු කළ යුතු නේද? ඇයි ඔවුන්ව අත්අඩංගුවට නොගන්නේ? (නි)
ප්‍රභාකරන් උන්නැහේත් ඔහොම තමා වැඩ පටන් අරන් තියෙන්නේ. අනේ අපි කියන්නේ සියලුම මුස්ලිම් නායක තුමන්ලාට ත්‍රස්ත වාදයට නම් යන්න හදන්න එපා. මුස්ලිම් ජනතාවගේ මළගම එදාට සියලු ප්‍රශ්න කතා කරලා විසදා ගන්න.(නදී)
ආණ්ඩුවේ උදවිය නම් කිව්වේ අසාද් සාලි මහතාට විරුද්දව බරපතල චෝදනා 18ක් තියන බවයි. කේ.පී , කරුණා, පිල්ලයාන්, දයා මාස්ටලා වෙනි ප්‍රමුඛ පැලේ කොටි ක්‍රියාකාරීන්ට වත් එරෙහිව ක්‍රියාත්මක නොවූ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අසාද් සාලිව අත් අඩංගුවට ගත්තේ. ඉතින්, මෙහෙම බරපතල වරදකට අත්අඩංගුවට පත්කරපු කෙනෙක්ව ජනාදිපති නිකන්ම නිදහස්කරලා තියනවා. මේකනම් ආසියාවේ පමණක් නොවෙයි මුළු ලෝකෙටම ආශ්චර්යක්. ආණ්ඩුවට පක්ෂ මාධ්‍ය නම් කිව්වේ අසාද් සාලි වරද පිළිගත් බවයි. තවත් සමහර මාධ්‍යවල පලවී තිබුන සමාව ඉල්ලුවා කියලා. එවෙනි බරපතලම චෝදනාවලට ලක්වූ පුද්ගලයෙක්ව කොහොමද වරද පිළිගත් පමණින් නිදහස් කරන්නේ? නීතිය සැමෝටම එක සමානයි කියා කෑ මොරදෙන අපේ උදවිය ඇයි අසන්නේ නැත්තේ වරද පිළිගත්තු කෙනාට දඬුවම් නියම කරන්නේ නැතුව නිදහස් කරන්නේ කියලා. අසාද් සාලිනම් පවසා තිබුනේ කිසිවිටක සමාව ඉල්ලුවේ නෑ කියලා. ඔහු විසින් ජනාදිපතිට යවාපු දිවුරුම් පෙත්සමේද කිසිදු තැනක සමාවක් ඉල්ලා තිබෙනවා මම දැක්කේ නෑ. එහෙමනම් මොන කෙන්ගෙඩියකටද නිදහස් කළේ. ඒ තමයි හත්පොලේ ගාගත්තේ කියන්නේ, කිසිදු චෝදනාවක් නෑ. කිසි චෝදනාවක් ඔප්පු කරන්න බෑ. අන්තිමට බලුවුණා. මෙයින් සිදුවුනේ මුස්ලිම් සමාජය තවතවත් එකමුතුවී ශක්තිමත් වුණා. ද්‍රවිඩ ජාතීන් සමග ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබෙන අවශ්‍යතාවය වටහා දුන්නා. කෙසේ වෙතත් ලංකාව තුල පමණක් නොවෙයි අන්තර්ජාතිකව පවා අසාද් මහතාට පක්ෂව නැගුනු හඬට සවන් දෙන්න සිදුවුණා. රජය හා බොදු බල සේනාව අතර තිබෙන නෑ කම එලි පිට පට්ට ගැසූ නිසා අසාද් සාලි කෙරෙහි ඇතිවුණු පුද්ගලික වෛරය පිරිමසාගන්න ප්‍රභාකරන්ගේ මිනිමරු කල්ලියේ මුල්පෙළේ සාමාජිකයිට එරෙහිව පවා ක්‍රියාත්මක නොවූ ඉතා බරපතල නීතියක් යටතේ ඉතා නින්දිත ලෙස, රටේ ජාතියේ සමගිය වෙනුවෙන් කතා කල නායකයෙකු අත් අඩංගුවට අරගෙන අඩුම තරමේ රුපියල් දහයක දඩමුදලක් වත් නියම කරන්න බැරි බව දැනගත් විට නිදහස් කරමින් ලංකාවේ පමණක් නොවෙයි අන්තර් ජාතික මට්ටමින්ද කිචවුනා.(නදී)
දැන් හොදයි තෙමිච්ච කුකුලා වගේ (ස)
මුස්ලිම් අය කරන වැඩ නිසා අනිත් ආසියානු මිනිස්සුන්ටත් කරදර. මොකද මේ අය කන්නේ බොන්නේ නිදාගන්නේ තම අඹුව එක්ක නිදාගන්නේ කවදාවත් දැකපු නැති දෙයියෝ කියන විදියට. මේ අය ඉන්නේ වසර දහස් ගනනක් පස්සෙන්. මේ අය කරන තරම් බොරු කියලා, සත්තුන්ට දස වධ දීලා මරලා, කුඩු ගංජා විකුණලා , දවසට පස් වතාවක් ඔලුව පොලවේ ගහනවා දිවියලෝකෙට යන්න. (නි)
බලන් ඉන්න ඔය පාරත් කොළඹ මහා නගර සභාව ඔහෙලට ලැබෙනකම්.(නදී)
සුමිත් කියන කෙනා හරියට හරි.(නදී)
කෝ අපේ අය එකතුවෙයල්ලා දැන්, කොටියට කළා වගේ කරන්න (නි)
ලෝකේ මැව්වේ අල්ලාහ් කියලා කියනවනේ,එතකොට ජේසුස් කියනවා සර්වබලධාරී දෙවියන් මේ ලෝකේ මැව්වා කියලා. එතකොට අල්ලාහ්යි, ක්‍රිස්තියානි දෙවියන් වහන්සේයි මැව්වේ මේ එකම ලෝකෙද? මාර වැඩක් තමයි. එතකොට අල්ලාහ් මොකද කන්නු,කොරු,ගොළුවෝ,බීරො මැව්වේ? ඇයි වතුර නැති කාන්තාර මැව්වේ? අල්ලාහ් ඔච්චර බලවතෙක් නම් ඇයි සත්තුන්ගේ බෙලි කපන තිරිසන්නු ගානට මිනිස්සු පත් කළේ? ඇත්තම කතාව මේකයි. අල්ලාහ්වත් නබිවත් දැනගෙන හිටියේ නැහැ ඉස්සරහට තුවක්කු වගේ දේවල් බිහි වෙයි කියලා. නැත්නම් මෙච්චර නුගත් අය බිහි කරාවිද? (නි)
කිර්ති සහ ජයසේන, ඇත්තටම සතුටුයි අපුසිද්ධව සිටි අසාද් සාලි මහත්මයාව දින කීපයකින් ලෝකයාට සමාජයට හදුන්වා දී ප්‍රසිද්ධියට පත් කර මෙතරම් ප්‍රසිද්ධියක් මහජන ගෞරවයක් ලබාදුන් ගරු ජනාධිපතිතුමාට අපේ ප්‍රනාමය.(නදී)
කිර්ති, ජයසේන, ඇත්තෙන්ම සතුටුයි අප්‍රසිද්ධව සිටි අසාද් සාලි මහත්මයාව දින කීපයකින් ලෝකයට හා සමාජයට හදුන්වා දී පුසිද්ධියට පත් කිරීම ගැන. ඒ ගැන ප්‍රසිද්ධියක් මහජන ගෞරවයක් ලබාදුන් ගරැ ජනාධිපතිතුමාට අපේ ප්‍රනාමය.(නදී)
අසාද් සාලි කියන්නේ කව්ද ? යන එන මන් නෑති අනාතයෙක් නේද?(නදී)
පුදුම අය මේ රටේ කාලා බීලා සැපසේ ඉඳල රටට ජාතියට වින කරනවා. ඡන්දෙට පස්සේ ආයිත් කූඩුවේ දන්නා පුළුවන්.(නදී)
රජ කම් කෙරුවත් කල කම් පල දේලු (නි)
සදරුවන්, මම දන්නා තරමින් නම් බෞද්ධ දර්ශනයේ දෙවියන් ගැන මොනවත් කියලා නැහැ. දෙවියා ඉන්නවා කියලත් නැහැ, නැහැ කියලත් නැහැ. (නි)
ඉහත ප්‍රකාශක නවුෂාඩ් ගේ ප්‍රකාශය ගැන අවධානය යොමු කළ යුතුයි. වක්‍රව හෝ නැවත රටේ භිෂණයක් ඇති කරන්න හදනවා වගෙයි ඔහු. (නි)
නීතිය හැමෝටම සමානවියයුතුය්. කෙසේවුවද අසාද් සාලිගේ ක්‍රියා කලාපයත් නිශ්චිතය් කියා පිලිගන්නත් බැරිය. (ස)
මොළේ කල්පනා කරලා වැඩ නොකළොත් සේරම ඉවරයි (නි)
අන්න ඒක තමා බුදුරජානන් වහන්සෙ කියලා තියෙන්නෙ තමා උපමා කොට අන් සතුන් ගැනත් හිතන්න කියලා. බුදු දහම කව්රු හරි ලංකාවෙන් විනාශ කරන්න හදනවා නම් අවසානෙට විනාශ වෙන්නෙ තමන්ය කියලා ඒ තවුරු වුනත් හිතේ තියා ගන්න එක තමා හොද. (නි)
සම්පත්, මිනී මරන්නේ, තම වැදූ දරුවාව දූෂණය කරන්නේ, තම බිරියව කපලා කොටලා මරන්නේ මුස්ලිම් අයද? (නි)
අතීත කියමනක් තියෙනවා. ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට. අලුත් කඩේ ලාප් ගෑස් ඒජන්සිය කලේ කව්ද? මාසික කුලී ගෙව්වද නැද්ද? නාගරික සංවර්ධන අධිකාරියෙන් සීල් තිබ්බේ ඇයි? i ඒ ගොඩනැගිල්ල අයිතිකරුවෝ කව්ද? රටේ ජනතාව රවටන්න උත්සහා ගන්න එපා.(නදී)
සිංහලයට සල්ලි දුන්නොත් සේරම සැප.(නදී)
මට වුන දේ කාටවත් වෙන්න එපා. මම කළ දේ කව්රුවත් කරළා පරිප්පු කන්නත් එපා.(නදී)
අපේ පවුලේ නැන්දගේ පුතාට කියන්නේ දෙයියා. දුවට කියන්නේ දේවි. හැබැයි කිසිම දේව ගතියක් නෑ. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.(නදී)
නිසාර්, දෙවියන්ට වහල් වෙන්නේ නැතිව ස්වඋත්සාහයෙන් නැගී සිටින්න. හම්බ කරොත් කන්ඩ ලැබෙයි. දෙවියෝ එක්කෙනෙක් නෙමෙයි තිස්තුන් කෝටියක් ඉන්නවා. ඒ දෙවියන්ටත් කිද්ඩාපදුසික කියන අහාරය ගන්ඩ බැරි උනොත් හරි අනෙක් දෙවියන්ගේ සම්පත් වලට ඉරිසියා කලොත් ඒ වෙලාවේම ආයෙත් මනුස්ස ලෝකෙටත් තිරිසන් ලෝකෙටත් වැටෙනවා. ඒකයි කියන්නේ නිවනින් මෙහා ස්ථිර වූ සදාකාලික වූ සැපතක් නෑ. (නදී)
ආගම්වාදියෝ තමන් ආගම්වාදී නොවෙයි වගේ හරි ෂොක් එකට අදහස් දානවා.(නදී)
නිසර් නිකන් කට වහගෙන ඉන්නවද? ඔයාලගේ දෙවියෝ කියපු විදිහටද නේද තලේ බාන් කාරයෝ අනෙක් ආගමිකයන්ව මරන්නේ. ඔයාලගේ රටක ඔය වගේ කරලා අහු උනානම් දැනටම ප්‍රසිද්ධියේ බෙල්ල කපලා. අපේ ආගමේ එහෙම තිරිසන් ඉගැන්වීමක් නැති නිසා තමයි ඔයාලගේ ලොක්කත් එලියට ආවේ.(නදී)
ප්‍රතිකාර ගන්න නවලෝක රෝහලට ගියේ ඇයි? ඒකත් දෙයියන්ට කියන්නකෝ අනේ. නිදහස් කරේ චන්දයක් ළඟ නිසා. ජනාධිපතිතුමා ගහන්නේ මොලෙන් පරිස්සමින් ඉන්න.(නදී)
ඊලග පාර මෙතුමා මුස්ලිම් ජාතික නායකයෙක් කියයිද දන්නෙ නැහැ. අපි නොදන්නා මොණරතැන්න (නි)
චතුල වෙරෝනටයි මම මේ කියන්නේ. නමින් හිතාගන්න බැහැ සිංහලද,දෙමළද,මොකෙක්ද කියලා. මෙයා දන්නේ නැතුවද දන්නේ නැහැ අල්ලාහ් බිහිවුන දා ඉඳල කරපු,තවමත් කරන බෞද්ධ සංහාරය? (නි)
අන් අයගේ ආගම් ගැනත් හරියට දැනගන කථා කරනවා නම් නේද හොද? (නි)
තවත් මොනවද දැන් මේ කියන්නේ? (නි)
‘මට වූ දේ වෙන කාටවත් වෙන්න එපා‘ කියන්නෙ මාස 3 ට රැදවුම් නියෝග තියෙද්දී , සතියකින් එලියට එන්න ලැබෙන එකද ?(නදී)
අනේ අපේ සීයටත් දියවැඩියාව. හිරේට අරන් නවලෝකෙට ගියාම දෙයියොත් හම්බ වෙනවලු. ඔක්කොම උසාවි වලට නවලෝක වාට්ටුත් හදනවා කියන්නේ හැබෑද? දියවැඩියාව නැති කෙනක් උසාවි යන්නේ නැතිලු. ඇත්තද මාමේ?(නදී)
දැන්වත් කට පරිස්සම් කරගෙන හිටියොත් හොදයි. පණ්ඩිතකම් කියවන්නේ නැතුව.(නදී).
නිදහස් කලේ අල්ලා දෙවියා නම් මෙයාව අත් අඩංගුවට ගන්නකන් එයා නිකන් හිටියද?(නදී)
මට කරපු දේ වෙන කාටවත් කරන්න එපා කියල ජනාධිපතිට කියන්නයි තිබුනේ.(නදී)
මෙයා බබා.(නදී)
ඔබව නිදහස් කලේ දෙවියන් වහන්සෙද.? (නදී)
හම ගහල සපත්තු හදනවා කිව්වා අමිර්ත ලින්ගම්ලා රිමාන්ඩ් නොකළ නායකයෝ ආයුද ගන්න කියපු සාලිව බලන්න නවලෝකේ ආවා. (නදී)
තමන්ගේ වාසිය ගැන නොහිතා රට ගැන හිතා කතා කලානම් ඔය දෙය සිද්දවෙන්නේ නැහැ.(නදී)
ඉල්ලන ඉල්ලන දේ දෙන්ඩ දෙවියෝ ඇලඩින්ගේ පුදුම පහනද?(නදී)
දෙවියෙක් සිටිනවානම් මෙයාට මේ ඉරණමම අත්වේවා !(නදී)
මම කියපු කරපු දේවල් වෙන කව්රුවත් කරන්නත් එපා! " අනේ ලාමක ටින්! ටින්!! "(නදී)
ඔය පටන් ගත්තා පමණයි.(නදී)
තමිල්නාඩු ගිහින් කිවුව ඒවා වැරදියි කියලා ඔබතුමා පිළිගන්න කැමති නැද්ද? (නි)
මමත් එහෙම ප්‍රාර්ථනා කරනව මහතානනි. මීට පසුවත් සේනාව වගේ ජාතිවාදය අවුලන්න එපා.(නදී)
වගකිවයුතු අයෙකු වගකීමක් ඇතිව කටයුතු කල යුතුයි. එයට ජාති ආගම භේද නොමැත.(නදී)
ඔබට අදහන දෙවිවරු මිනිස්සු මරන්න ආයුද අතට ගන්න කියනවද? ඇෆ්ගනිස්තාන් වල අප්‍රිකානු රටවල වාගේ.(නදී)
දෙයියන්ට කියන්න ඕනෑ නැහැ. ඔයයි ඔයාගේ කට්ටියයි ලංකාවට බෞද්ධයන්ට විරුද්ධව මොනවත් නොකියා කට වහගෙන ඉන්න. (නි)
අසාද් සාලි කියනවා එය ඉන්දියාවේ එහෙම ප්‍රකාශයක් කරේ නැහැ කියලා. එහෙම කරනවා රජයට පුලුවනේ මාධයෙන් පෙන්නන්න ? බොරුනේ මේක පළි ගැනීමක් අර සේනාව සේරටම මුල ජාතිවාදය අවුස්සලා දැන් ඇමෙරිකාවේ රෙස්ට් කරනවා.(නදී)
ධර්මපාල - යමෙකු ඉස්ලාම් ධර්මය වැළද ගන්නවා නම් හෝ යම් රටක් ඉස්ලාමිය රාජ්‍යක් බවට පත් වෙනවානම් ඒක අපේ වැරද්දක් නොවේ. උගත් බුද්දිමත් ය කවදාවත් අන්‍යා ආගමකට අපහාස කරන්නේ නැහැ. (ස)
ජනාධිපතිතුමා කවදාවත් වැරදි කාරයෙක් නිදහස් කරන්නේ නැහැ. මෙයා නිවැරදි කරුවෙක් වෙන්න ඇති ඒ නිසා තමයි නිදහස් කළේ. (ස)
අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබුණේ, ‘රට අපකීර්තියට පත් කොට ජාත්‍යන්තරයට රටට අත පෙවීමට හැකි ප‍්‍රකාශයන් කරන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරන බව’ය. නමුත් මෙතනදී කි‍්‍රයාත්මක කර ඇත්තේ රටේ සාමාන්‍ය නීතිය නොවේ. මෙහිදී සිදුව ඇත්තේ, සිය දේශපාලන ජීවිතය තුළ කිසිදු අවස්ථාවක ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු නොවූ, කිසිදු අවස්ථාවක ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම්වල නොයෙදුණු පුද්ගලයෙක් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීමය. (ස)
මෙතෙන ගොඩක් කට්ටිය ඔවුන්ගේ අදහස් වලින් කියන්න හදන්නේ දෙවියන් නැහැ කියන එක තවම ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු විතරද ? නැත්නම් ප්‍රවෘත්ති බලන්නේ මෝඩ මිනිස්සු ද ? (ස)
අම්මෝ ඒ ෆිල්ම් එකත් ඉවරය,මේ අවරුදු 6-7 ට ෆිල්ම් කියක් නම් පෙන්නුවද??? (ස)
මුස්ලිම් ආගමේ දෙවියන් වහන්සෙයි, ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සෙයි කියන්නේ දෙන්නෙක්ද නැත්නම් එක්කෙනෙක් ද ? මේ දෙදෙනාගේ කැමැත්ත පැරදී සියළු දේ වෙනවනම් වහාම අදිකරණයට කැඳවිය යුතුයි. මොකද මනුස්ස වර්ගයාගේ දැවෙන ප්‍රශ්න විසදලා නොදෙන නිසා. (ස)
ඉස්මයිල් වගේ අයට තමයි මුස්ලිම් සහෝදරයෝ කියන්නේ.... (ස)
මේ වගේ දෙයක් අනිත් අයට වෙන්න එපා කියල දැන් අසාද් සාලි කියනවා...අනිත් අයත් ඔය වගේ කෑ ගහන්න ගියොත් ඔය දෙයම තමයි වෙනේ කියලා අනිත් අයත් හිතේ තියාගත්තොත් හොදයි. (ස)
අපිට මොකක් වේද ? (ස)
අපේ දේශපාලඥයෝ නිසා අපිට මේ රට නැති වෙනවා කවදාහරි (නි)
මහේෂ් ඔබ හරි. චතුල වෙරෝනා වගේ අය ගොඩක් ඉන්නවා අපි අතර. බොදුනුවන්ගේ හිත හොඳ නිසා අනිත් හැමෝටම මේ රටේ ඕනෑ ආකාරයකට ඉන්න දුන්නා. ඇෆ්ගනිස්ථාන්, ඉරාක්, ඉන්දුනීස්, බංග්ලාදේශ්, බෞද්ධ රටවල්, ඉස්සර. බෞද්ධයෝ මේ කියන්නේ අපේ ලංකාවත් එහෙම වෙනවට අකමැති බව. මේ යන විදිහට ඉදිරියේදී මොනවද වෙන්නේ කියල තේරෙනවා. මුස්ලිම්ස්ලට අපි විරුද්ධ නැහැ. මේ ආක්‍රමනයට අපි විරුද්ධයි. සිංහලයෝ මේ ගැන තේරුම් ගන්න ඕනෑ. (නි)
මෙය කාසිය දෙපැත්ත මෙන් දේශපාලන අනාගත සැලසුම් පැතිකඩක එක් අවස්ථාවක් පමණි. (නි)
තමන්ගේ ආගම තමන්ට ලොකුයි. ඒකයි ඇත්ත. ඒත් මේ රටේ බහුතර සිංහල ජනතාවට රිදෙන දේවල් කියන්න කරන්න එපා.මොහිදීන් බෙග් මාස්ටර් එය හොදට තේරුම් ගත් කෙනෙකි. (නි)
ලෝකයේ ඕනෑම කෙනෙකුට සිය අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. (නි)
අල්ල දෙවියෝ වෙන්න ඇති ඔය දඬුවම දුන්නේ. (නි)
ඇයි රිසානා වෙනුවෙන් ඔය ටික නොකියා හිටියේ? (නි)
දෙවියන් හා මනුෂ්‍යයින් සමාන වේද? මිනිස් කෝණයෙන් දෙවියන් බලන්න ගියොත් දෙවියන්ව දැකිය නොහැකිය. දේව විශ්වාසය ඇති අය වැරදි කරන අවස්තාවන් බොහෝ අඩුය. හේතුව තම දෙමව්පියන්ගෙන් සැඟවිය හැකිය, තම ගුරුවරුන්ගෙන් සැඟවිය හැකිය, පොලිසියෙන් සැඟවිය හැකිය, රටේ නීතියෙන් සැඟවිය හැකිය නමුත් දේව විශ්වාසය ඇති අය දෙවියන්ගෙන් කිසිම දෙයක් සඟවන්නේ නැත. මිනිසුන්ගේ වැරදි දෙවියන්ට පටවන්න එපා. දෙවියන් සහ මිනිසා අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. මේ දෙගොල්ලන්ම වෙන වෙන පාර්ශව දෙකක්. (නි)
ජනාදිපතිතුමා ඡන්ද වාසියටත්, ජනතා කැමත්තටත් නිදහස්කරනවානම් සරත් පොන්සේකා මහතා නිදහස් කරන්න. ඉස්ලාම් ආගම වෙනුවන් නැගී සිටින ඕනෑම කෙනෙකුට දෙවියන්වහන්සේගේ උදව්ව තියනවා.(නදී)
ඔබතුමාගේ මොලය විකල් වීමද ? (නදී)
පව් නේද එයා? (නි)
දෙවියන්ට කියන්න පෙර කට පරිස්සමෙන් කතා කරන්න. මේක ඔබ තුමත් ඉපදුන පොළව.(නදී)
හෙට දවසේ වීරයන් සේම මිනීමරුවන් බිහි වන්නේද පවුල නමැති නිෂෟපාදනාගාරයෙනි (නි)