දකුණු කොරියා ජාතික නිරුපන ශිල්පිනියක් වන හෑන්ග් මියොකු බොහො රුමත් තරුණියකි. ප්ලාටික් සෑත්කම් කිහිපයක් කිහිපයක් මගින් මුහුනේ ඔපය වෑඩි කරගත් මියොකුට ලස්සන තව තවත් වෑඩි කර ගෑනිමට අවශය විය. වෛද්‍ය උපදෙස් පසෙකලු ඈය නොයක් ක්‍රමවේද ඒ සදහා භාවිතා කළාය. තෙල් විශෙෂයක් සමග තවත් බොහෝ දේ ඈය තම මුහුනට එන්නත් කටු මගින් ඈතුල් කලාය. ක්‍රමයෙන් ලස්සන මුහුණ විරුප වු අතර ඈගේ ජිවිතය බේරා ගෑනිම සෑත්කම් දහයක් කිරිමට වෛද්‍යවරුනට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ නෑ අනේ.., දැන් මුහුණට බෙහෙත් නැත, කියලා මාරු කරමුද..? (නි)
වරද තේරෙනකොට පරක්කු වැඩියි
http://www.dailymail.co.uk/news/article-2320679/Korean-woman-Hang-Mioku-injects-COOKING-OIL-face-refused-plastic-surgery.html#ixzz2Sh4LKAPO (නි)
නියම උප ශීර්ෂය මේකට හොඳට ගලෙපෙනවා (අ)
අනේ....! (නි)
එයා "වදකහ සුදිය " ගැන දැනුවත් වෙලා නැතුව ඇති. අපේ රටේ කාන්තාවන් ලස්සන වෙන්න වදකහ සුදිය බොනවනේ. (නදී)
කලින් පෙනුමයි වර්තමාන පෙනුමයි දකිද්දී ගොඩක් කණගාටුයි.මෙයට මුලික හේතුව තම රුව ගැන සෑහීමකට පත් නොවීමයි.දෙවියෝ දීලා තියෙන්නේ තමන්ට ඔබිනම රුවයි. ඕවා වෙනස් කරන්න යන අයට මේවා හොඳ අත්දැකීම් (නි)
දුකත් හිතෙනවා (නි)
ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රක ගන්නේ
මෝඩ කමට බෙහෙත් නැත
එකත් එකටම තව පාරක් ලස්සන කරගන්න හදාවි (නි)
වැඩි තණ්හාව විනාශයට හේතුවක්.... බුද්ධ ධර්මයට අනුව (නි)
මාර්ග අවහිර කරලා විරේක ගුලි දෙකක් දුන්නා නම් තවත් ලස්සන වෙනවා (නි)
මට නම් එයා තාම ලස්සනට පෙනෙනවා.බියුටි ඊස් ස්කින් ඩීප් කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ. හිත ලස්සන නම් හොඳටම ඇති. (නි)
තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං මිනිසුන්ගේ ආශාවන්ට සීමාවක් නැහැ. කිසි විටෙක සෑහීමට පත් වෙන්නේ නැහැ. (නි)
එහෙනම් චන්ද්‍රා වැඩිහිටිහාමි, ඔයා එයාව විවාහ කර ගන්න. ඔයාට නම් හොදට ගැළෙපනවා ඇති.(නදී)
පවු ! (නි)
මේ සිදුවීම අනෙක් සියල්ලන්ටම පාඩමක්.කොල්ලන්ටත් හිසේ ජෙල් ගාන පිස්සුවක් තියෙනවා.හිස කෙස් බහුතරයකගේ හොදටම පැහිලා (නි)
චන්ද්‍ර, ඇයගේ හිත ලස්සන නැති හින්දානේ මේ ආසාවල් එන්නේ. ඒ හින්දා එයාගේ හිත ලස්සනයි කියන්න බැහැ. කවුරු වුණත් පව්. කර්මය වැළැක්වීමට කාටවත් බැහැ (නි)
රියාල් ඔබ හරි. නව පරම්පරාවේ බොහෝ දෙනෙක් කොණ්ඩය සදහා ජෙල් භාවිත කිරීමට හුරුවී සිටිනවා. එහි හානිය පෙන්වා නැවැත්විය හැකිනම් ලොකු දෙයක්.(නදී)
ඇත්තටම මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)
අපේ රටේ උදවියත් හිටු කියලා අර පෙති මේ පෙති බොන බව මෙවර ලංකාවට ගියාම දැනගත්තා. දිගට හරහට කෘමිනාශක ගහපු වගේ ප්‍රතිපල ලැබෙන්නේ දැන්.රූපලාවන්‍ය පෙති, ක්‍රීම් වල ප්‍රතිපල ලැබෙනකොට අපේ රටේ උන්දැලාගෙන් දෙකෙන් පංගුවකට වඩා ඔය වගේ වෙන බව තව අවුරුදු දෙක තුනකින් අපිට බලාගන්න පුළුවන්. (නි)
"මෝඩකමට ප්ලාස්ටික් සැත්කම් ඇත" කියලා දාමුද? (නි)
අපේ රටේ කෙල්ලන්ටත් මේවා හොඳ පාඩම්.(ස)
මේවාට අපි කියන්නේ පව් කියලා
අනේ මෙහෙම තන්හාවක්, මදැයි කොලා. (ස)
තියෙන ලස්සන මදි වෙන්න ඇති නේද ? (ස)
මියොකු මීයෙකු විය.(ස)
අයියො සල්ලි.(ස)
ගැන්ගම් ස්ටයිල් ..........පට්ට පට පට (ස)
බත් ටිකක්, තේ ටිකක් දෙන්න පුළුවන්..එත් ... ? (ස)
චන්ගුමි වෙන්න යන අයට මේක හොද පාඩමක්.(ස)
මාතෘකාව ගැලපෙනවා 100% ක්ම (නි)
ලංකාවේ කෙල්ලන්ට හොඳ පාඩම් (නි)
සියල්ල අනිත්‍යයයි (නි)
මේක තමා කියන්නේ ඕනෑවට වැඩිය ඕනෑම දෙයක් ඕනෑ නැහැ කියලා (නි)
නාමේත් තිබෙනා මියෝකෝ දිරනා අරුමෙකි සෝබා සංසාරේ..(ස)
ලස්සන කෙල්ලෝ හුඟක් මෝඩයි කියලා මම අහලා තියනවා. (නි)
තණ්හා ජායතී ශෝකෝ... මියෙකූ (ස)
නැවත මෙවන් වැරදි නොකරන්න
දැන් වත් හැදෙන්න
මම නම් වරදට සමාව දෙනවා