දඹුල්ල කැකිරාව මාර්ගයේ මඩාටුගමදි අර්ධ සුඛෝපභෝගි බසයක් කුඹුරකට පෙරළී 40 දෙනකු තුවාල ලදහ.
තුවාල කරුවන් අතර රජරට සරසවියේ සිසුහු හතර දෙනකු ද වෙති
20 දෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි
දඹුල්ල කැකිරාව මාර්ගයේ මඩාටුගමදි අර්ධ සුඛෝපභෝගි බසයක් කුඹුරකට පෙරළී 40 දෙනකු තුවාල ලදහ.
තුවාල කරුවන් අතර රජරට සරසවියේ සිසුහු හතර දෙනකු ද වෙති
20 දෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට අපේනේ. ඉතින් අපිට ඕනෑ විදියට අපිට එළවන්න පුලුවන්නේ. (නි)
ගොයම් කපන්න ගිහින්වද්ද? (නි)
අපෝ ඔය මඩාටුගම නම් මහ එපා කරපු පැත්තක්. වාහනයක් හැපිලා දවස් තුනක් දුක් වින්දා වාහනෙ ගෙනියන්න බැරුව. (නි)
ඒ මිනිස්සුන්ට ඉක්මන් සුව සුවය ලැබේවා (දී)
අනතුරට හේතුව කුමක්ද (දී)
සමහරු අනතුරක් කිවුවහම හොයන්නේ හේතුව. (නි)
ඇයි කවුරුවත් ඇමතිතුමෙක් ගියේ නැද්ද විපතට පත් වූවන් බලන්න? (නි)