කතරගම තම්මැන්නාවෙහි පිහිටි වෙන්දේසි කරන ලද මැණික් ඉඩමක ඉල්ලම් සොරාගත්තැයි පස්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අප්‍රේල් 12 අලුයම ඇමැතිවරයකුගේ ආධාරකරුවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනකු ට්‍රක් රථයකින් මැණික් ඉල්ලම් ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් පටවන්න බැරිනිසානේ රෑ පටවල තියෙන්නේ. අනික ඇමතිවරයෙක්ගේ ගෝලබාලයොනේ.
මෙහෙමත් තමන්හාවක් තියන අය ඉන්නවද?
ඇමතිතුමාගේ නම මොකද්ද?