බැකෝ යන්ත‍්‍ර යොදා පතල් කැණිම යළි ඇරඹිමත් සමගම රත්නපුර දිස්ත‍්‍රික්කයේ බොහෝ ප‍්‍රදේශවල භූගත ජල උල්පත් සි`දී ළිංවල ජලමට්ටම් අඩුවී ඇතැයි මහජනතාව මැසිවිලි ගඟතිග
බැකෝ යන්ත‍්‍ර යොදා පතල් කැනීමේදි නීතිවිරෝධි සකර්යොදා භූගත ජලය ඉවත් කිරිම ඊට හේතුවයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා පැවසුවේ නැවත බැකෝ බලපත‍්‍ර නිකුත් කළේ කොන්දේසි සහිතව බවයි. එහෙත් කිසිදු කොන්දේසියක් ආරක්‍ෂා නොකර රාත‍්‍රීකාලයේ පවා යළි බැකෝ යන්ත‍්‍රමගින් පතල් කපන බව මහජනතාව පවසති.
වෙනත් අවුරුදුවල ලැබෙන නිරිතදිග වර්ෂාව මෙවර රත්නපුර දිස්ත‍්‍රික්කයට නොලැබීමද තත්ත්වය උග‍්‍රවිමට හේතුවකි. බැකෝ යන්ත‍්‍ර යෙදු ඇතැම් පතල් පැය විසිහතරපුරාම වතුර ඉසින යන්ත‍්‍ර යොදා භූගත ජලය ඉවත්කරයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරටම මුල දේශපාලකයොයි උන්ගෙ හෙන්චයියොයි.
පරිසරය විනාශ කරන මෙවැනි වැරදි පෙන්වා දෙන මහත්වරුන්ට කඳ සුරිඳු පිහිටයි !
ලංකාදීපයට ස්තූතියි