මාතර දිස්ත්‍රිකයේ ඇතැම් ගෙවතුවල වගා කර ඇති කොකේන් මැයි 14 වැනිදාට පෙර ගලවා ගිණිතබා වනසන ලෙස මාතර මහ දිසාපතිනි ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මිය ග්‍රාම සේවා නිලධාරින්ට නියෝග කළාය.
සුඳු හඳුන්යැයි සිතා කොකේන් වගා කර ඇති බව කියති.
කොකේන් බීජ ගෙවතුවලට ලැබුනේ කෙසේදැයි දැන් පරීක්ෂණයක් ද අරඹා ඇත.
(සඳුන්)
(කොකේන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් නම් ඉතාලියටත් පොඩ්ඩක් එවන්න. මෙහෙ හරි ගනක්. ඉක්මනින් සල්ලිකාරයෙක් වෙන්න පුලුවන්. (නි)
වැඩේ කාලනේ. මේක විෂ ගස් වගයක්, විනාශ කරන්න කියලා කිවුවා නම් ඉවරයිනේ. දැන් මේක මිනිස්සු වවයි. (නි)
මේක නියම කොකේන් ශාකය නෙමෙයි. මේකට කියන්නේ එරිත්ට්‍රොච්යුලුම් නොවග්‍රන්ටන්චේ කියල කොකේන් විශේෂයක් මේ ගසේ කොකේන් ඉතා අල්ප ප්‍රමාණයක් අදංගුයි මේ ඵලය ලංකාවේ හැම තැනම තියෙනව මේ ශාකය පිළිබඳව අන්තරායකර ඖෂද පාලක මණ්ඩලය 2000 වසරේදී පර්යේෂනයක් සිදුකරල තියෙනවා. මේ ශාකයෙන් කෙකේන් ලබාගන්න හරිම අමාරැයි. එරිත්රෝච්යුලුම් චොචා තමි නියම කොකේන් පැලය ඒක තියෙන්නේ දකුණු ඇමරිකානු රටවල මේ ගැන කිසි විට බිය විය යුතු නැහැ.. මේ පැලයට කියන්නේ ශ්‍රී ලංකා චොචා කියල පොලිස් මද්‍රව්‍ය නාශක අංශයට මේ ගැන දන්වන්න..!(නු)
වැඩේ නම් නියමයි.කොහොම හරි ස්වයං රැකියාවක් විදියට දියුණු කළොත් මේක හොද අදායමක් ගන්න පුළුවන් රැකියාවක් වේවි. (නි)
පොපි මල් ව්‍යාපාරයෙන් තමයි මේක දෙන්න ඇත්තෙ, මම හිතන්නේ. (නි)
සෑම්, පොපි මලෙන් හදන්නේ හෙරෙයින්. කොකේන් නෙමෙයි. (නි)
දකුණේ ආශ්වර්යය (අ)
රන්, ලංකාවේ තියෙන ඔය ශාකය එරිත්ට්‍රොච්යුලුම් නොවග්‍රන්ටන්චේ ද කියලා මම දන්නේ නැහැ. නමුත් එරිත්ට්‍රොච්යුලුම් නොවග්‍රන්ටන්චේ ශාකයේ තියෙන කොකේන් ප්‍රමාණය ඔය කියන තරම් අඩු නැහැ. මෙහි එරිත්ට්‍රොච්යුලුම් තරම්ම කොකේන් නැති වුණත්, කොලොම්බියාවේ සහ යාබද මධ්‍යම ඇමෙරිකානු රට වල මේ විශේෂයෙන් කොකේන් හදනවා. (නි)
දැන් සංචාරකයෝ කියල ඇෆ්ගනිස්ටන් අය එනවාලු නේද ? ඔය කියන රටෙන් තමා ගේන්න ඇත්තේ. (නි)
සුද්දගේ තේ වගාව ගලවලා දාලා කොකේන් හදල අපි ඇමරිකාවට විකුණමු. මොකද දැන් හැදෙන අයට කුඹුරකට බැහැල ගොයම් හිටවන්න කැමැත්තක් නැහැනෙ.(ස)
රන් ඔයා නම් ... මනරම් (නි)
මම ජිවිත කාලය තුළදීම දුටු අඥානම ක්‍රියාව මෙයයි. (නි)
ගමටම වෙරිද දන්නේ නැහැ
දකුණු පළාතේ මිනිස්සු ගිනි දෙවියටත් ගංජා ඇබ්බැහි කරවන්න තමා මේ හදන්නේ! (නි)
කොකේන් වල කොල එන්නේ මාරුවෙන් මාරුවට. කොළ දෙක සමාන්තරව එන්නේ සුදු හඳුන් වල. අපරාදේ සුදු හඳුන් ගස් ගලවන්න එපා. පඳුරේ පින්තුරේ නම් කොකේන් විය හැකියි. (නි)
එංගලන්තේ නම් ඕනෑ තරම් තියනවලු. ගැනුත් බොනවලු. මෙහෙ නම් මල් ගස් නේද ? (නි)
උපුල්, මේ විශේෂයෙන් කොකේන් කිලෝ එකක් ගන්න අක්කර ගාණක් වගා කරන්න ඕනෑ. එහෙම වගාවක් ලංකාවේ ප්‍රසිද්ධ නොවී කරන්න බැහැ. එනිසා මේවා ලකාවේ හදන එක ප්‍රායෝගික නැහැ. අනික කොළ කෑවට මත් වෙන්නෙ නැහැනේ (නි)
දෙවියෝ දුන්න දෙයක්. දකුණටම දුන්නේ වාසනාවට. (නි)
අඩුවකට තිබුනු එකම ගස ලංකාවට. කොහොමද ඔයාලා හිතන්නේ? කොහොම මේක වුණාද කියලද යාලුවේ හිතන්නේ? (නි)
ආ දකුණේද? එහෙනම් තවත් අහන්න දෙයක් නැහැ. (නි)
සුබ අනාගතයක්! (නි)
මේ වගේ බරපතල වැරදි වැඩ කරන නිලදාරීන් එල්ලුම් ගස් යවන්න ඕනේ. මේවගෙන් එක පැලයක් ඇති වගාව හදා ගන්න. මේක නොදැන කල දෙයක් වෙන්න බෑ. (ස)
කොහොම ලැබුණත් මේක හොඳ ආදායම් මාර්ගයක්නේ. අනිත් පළාත් වලටත් හදුන්වාදීමට කටයුතු කරන්න (නි)
මතට තිත. සේනාව තැබෑරුම් වහන්න කියන කොට කොකේන් වවනවා..(ස)
මේවා වැරදීම් නම් කොකේන්ම කොහොමද ආවේ? මේක කොකේන් කියලා නොකියයි විනාශ කරන්න තිබුනේ. (නි)
මේක තම ලෝකේ ජනප්‍රියම මත්ද්‍රව්‍යය. මේක හැම තැනම ව්‍යාප්ත වුනොත් කොරේ පිටට මරේ කියලා සමාජය තවත් උඩු යටිකුරු වෙනවා. (නි)
අපි වවමු රට නගමු. (නි)
රේගුවේ අයටවත් කොකේන් පැලේ අදුරගන්න බැරිද? (නි)
මම දන්නා තරමින් කොකේන් හදන්නේ පොපි මල් වලින් (නි)
ෂුවර් එකටම ප්‍රාදේශීය පාලකයෙක්වත් ඇති. මොකද අපි මේ යන්නෙ ආශ්වර්යය කරානෙ. (නි)
ඇයි දන්නෙ නැද්ද? දිවි නැගුමෙන්ලුනේ ඒ ඇට දීලා තියෙන්නේ. (නි)
දයාට නම් දකුණේ කාගෙන් හරි බඩු හම්ම්බවෙලා තියනවා. (ස)
පින්තූර දෙකේ තියෙන පැල ජාති දෙක වෙනස් වගේ පේන්නේ. කොකේන් කියල ගහලා තියෙන පින්තුරේ තියෙන කොළ නෙවේ අනිත් පින්තුරේ තියෙන්නේ.. හොඳට බලන්න..(නු)
ලංකාවට කවුද මේවා ගෙනාවේ? කොහොමත් දැන් වගා කරයි මුළු ලංකාවේම. (නි)