මිනිස් ජීවතවලට තර්ජනය වන කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම යටතේ මාලිම්බඩදී අද කිඹුලකු අල්ලාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් කියයි. නුවන්තිකා සත්සරණි දැරිය ඇතුළු දෙදෙනකු කිඹුලන්ට බිලිවීමෙන් පසු මෙම මෙහෙයුම දියත් කැරුණි. ඇල්ලූ කිඹුලා සත්සරණි දැරිය බිලිගත් කිඹුලාදැයි ස්ථිරවම කිව නොහැකි බව ද කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය ප්‍රසාද් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය දැන් නම් අවුරුදු වලට බය නැතිව ගගට බැහැලා ස්කනානය කරයි.
හොද දෙයක්
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
ජලයේ ඉන්න කිබුලෙක් ඇල්ලීම විශාල දෙයක් නේද? පුලුවන්නම් ගොඩ ඉන්න අපරාධකරුවෙක් අල්ලල නීතියට දෙන්න්කො.
කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන එක හොද දෙයක්