පැය අටක් ඇතුළත මාතරදී අද ගිනි ගැනීම් තුනක් ඇතිවිය.
දෙකක්ම මාතර මහා නගර සභාව ආසන්නයේය.
තේ කඩයක ගින්නක් නිවීම සඳහා එජාප නාගරික මන්ත‍්‍රී නුස්කි ඉක්බාල් මහතා ගිනි රිය අනවසරයෙන් රැුගෙන ගිය බව නගරාධිපති සොසීින්ද්‍ර හඳුන්ගේ මහතා කියයි. ඔහුටද ගිනි නිවන කාර්ය මණ්ඩලයට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වේ. තේකඩයක් රෙදි කඩයක් හා තීන්ත කඩයක් මේ ගින්නට අසු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියේ වීරයෙක්. (නි)
මම දකින ඇත්ත තත්ත්වය අනුව නුස්කි ඉක්බාල් කළ සේවය අගය කළයුතුය. (නි)
ලොකු විනාශයක් (දී)
කරන මිනිහට තමයි ලංකාවේ මිනිස්සු ගරහන්නේ. (නි)
බලය තිබුණාට පමණක් ප්‍රමාණවත් නොවේ. එතැනට මොළයද එකතු වියයුතුය. (නි)
මේක විරුද්ධ පක්ෂයක කෙනෙක් ගෙනිච්ච එකයි වරද වෙලා තියෙන්නෙ..!(නු)
අද මාතර නගරයේ විශාල ජීවිත හා දේපල විනාශ වෙන්න තිබුනා. නුස්කි ඉක්බාල් මැතිතුමනි, මාතර නගර වැසියන් වෙනුවෙන් ඔබට අපගේ උපහාරය! එතුමා කළ සේවය හා ස්ථානෝචිත ප්‍රඥාව අප අගය කළ යුතුව ඇත.(නු)
මෙයා කැපිලා පේන්න කරපු වැඩක් වෙන්න ඇති..!(නු)
මෙම ක්‍රියාව අනුවන ක්‍රියාවක් උනත් මේ වගේ අවස්ථාවක නම් වැදගතත්.,!(නු)
ගිනි නිවන ඒකකයේ රියදුරෙක් නැත්නම් ගින්න නිවන්න කළ යුතු නියම පියවර ඔහු අරන් තියෙන්නේ. මෙතන කිසිම දේශපාලන අරමුණක් හෝ බලපෑමක් මම දකින්නෙ නැහැ. එතුමා කළ සේවය හා ස්ථානෝචිත ප්‍රඥාව අප අගය කළ යුතුව ඇත. එසේ නොමඑති නම් අද මාතර නගරයේ විශාල ජීවිත හා දේපල විනාශ වෙන්න තිබුනා. නුස්කි ඉක්බාල් මැතිතුමනි, මාතර නගර වැසියන් වෙනුවෙන් ඔබට අපගේ උපහාරය!! (නි)
අයියෝ සල්ලි (දී)
කවුද මේ ජෝස්? එයා මොනවද දන්නෙ දකුණ ගැන? (නි)
ගින්නක් උනාම ඉක්මනට ඒක නිවන්න (දී)
මොනතරම් පාඩුවක්ද (දී)
ඔවු ඉතින් දැන් තියෙන්නේ කෝකත් නීතියටම කරන පාලනයක්නේ. ඉස්සරත් ගංවතුරක් වෙලාවේ අවතැන් වුවන්ට හදිසියේ කඳවුරක් හදාදෙන්න පොල් අතු ගනිත්දී 'ටෙන්ඩර් පටිපාටියට පිටින් ගියා' කියලා දිසාපතිතුමෙකුට විරුද්ධව පරීක්ෂණයක් තියපු බව කවුද කියනවා අහලා තියෙනවා. (නි)
කනගාටු දායක පුවතක් (දී)
ගිනි ඇතිවුනේ කොහොමද (දී)
බල්ලාගේ වැඩේ බූරුවා කරලාද? සමාවෙන්න. එතුමාට බූරුවා කිව්වා නොවේ. මේක ප්‍රස්ථා පිරුළක් පමණයි. (නි)
ගිනි ගනිද්දී අවසර ඉල්ල ඉල්ලා ප්‍රමාද වෙන්න පුලුවන්ද? අවසර ලැබෙද්දී පිච්චිලා ඉවරවෙලා තියෙයි. (නි)
ඉක්බාල් මහතා මෙහෙම කලේ නැත්නම් විශාල විනාශයක් වෙන්න තිබුණා.. මෙහෙම හරි නිවාදැමීම ඉතාම හොදයි..(නු)
ඕක මොකක්ද? දේශපාලඥයෝ මොනවද අනවසරයෙන් පාවිච්චි නොකරන්නේ? (නි)
දකුණ කොහොමත් ඉක්මණින් ගිනිගන්නා සුලුයි. (නි)
මේ වගේ දෙයක් උනාම ප්‍රශ්න ඇති කර ගන්න එපා. සමගියෙන් වැඩ කරන්න (දී)