මාතර සහ ගාල්ල ප‍්‍රදේශවලට ඉදිරි පැය 24 ඇතුළත තද වැසි ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක මේජර් සමන් බාලසූරිය කියයි.
මාතරට කුණාටුවක් ඇතිවෙතියි කියන කතාවේ පදනමක් නැතැයි ද ඔහු පවසයි. මේ වනවිට මාතරට අධික වැසි පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වහින නිසා හෙටත් වහිනවා කියලා කියනව..!(නු)
පදනමක් ඇතිද නැතිද කියලා දන්නේ දෙවියො තමයි.. මොනවා හරි උනාම කියයි ආ මෙහෙම උනානෙ කියලා..!(නු)
අද කාළගුණ තත්ත්වය දිහා බලලා හෙට කාළගුණය අනුමාන කරන්න බැහැ. (නි)
එයාලා කියනවා නම් වහින්නෙ නැද්ද එතකොට? (නි)
අනාවෑකි කියන්න පුලුවන්. ඒත් උවමනවක් නැහැ (ස)
ගොඩක් දුරට වෙන්නේ කියන දේට විරුද්ධ දේනේ (ස)
ආපධාවක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වගේ .පරිස්සම් වෙන්න (ස)
ගාල්ල , මාතර දිස්ත්‍රික්ක වල අය පරිස්සම් වෙන්න (ස)
දැන් ඒ පැත්තට නිල් පාට වැස්සක් වහීද දන්නෙ නැහැ. (නි)
මම ඉන්නේ වැලිගම. අපිට තවම කිසිම වැහි ළකුණක් නැහැ. (නි)