නවගමුවේ දී එකට මත්පැන් බිව් මිතුරන් කිහිපදෙනකු අතර හටගත් ගැටුමකින් පසු එක් මිතුරකු පිහි පහරින් මරුමුවට පත්වි ඇතැයි පොලීසිය කියයි. කිහිල්ල අසලට පිහිපහර පැදුණු මිතුරා ව්‍යාජ ලිපිනයක් දී රෝහලට ඇතුළු කරද්දී මිතුරෝ කිහිපදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්යයේ හුළගත් සමග එන මතට තිත ආදීනව තමයි ඔය (නි)
අපූරු මිතුරෝ ටිකක්නේ. (නි)
අපේ රටේ මත්පැන් අවසන් කරන්න කාලය ඇවිත්. (නි)
ව්‍යාජ ලිපිනයක්? පිහියෙන් ඇනලා මරා දාලා මාරු වෙන්නයි හදලා තියෙන්න. යකාගේ යාලුවෝ ටිකක් තමයි. ටවුමට ගෙනල්ලා ගස් බැඳලා තියන්න තියෙන්නේ කාට කාටත් මූණුටික බලා ගන්න. (නි)
අනේ කාන්ති, ඔයා දැන්ද නැගිට්ටේ? අපේ කට්ටිය හිගා කෑවත් බොන එකනම් නවත්වන්නේ නැහැ. (නි)
කඩුව රත්තරන් කියලා කපා ගන්නේ මෝඩයෝ (නි)
ඛන්ති-ඔයාගේ එක්කෙනත් බොනවද?(නදී)
මෝඩ මිනිස්සු ඉන්නකන් අපේ රට හැදෙන්නේ නැහැ. (නි)
තව බොන්න. එතකොට තව අපරාධ බලාගත හැකියි. (නි)
කවදා ඉවර වේවිද මේ බෝතල්? (නි)
ඔබට නිවන් සුව!!!(නදී)
නරක දෙයින් ලැබුන ප්‍රතිපලය. මී විත සිහි විකල් කරයි. දැන් ඉන්න කූරු ගනන් කර කර.(නදී)
මෙයාලා වගේ අයට කරන්න තියෙන්නේ අලුත් විදුලි බිලේ ගාන කපාගෙන විදුලි පුටුවේ ඉන්දන එකයි (නි)