කසිප්පු පෙරන්නකු බව කියන ගැමියකු මාතර ඓතිහාසික බෝධියේ ඉහළම අත්තකට නැඟ පැය තුනකට පසුව යුද හමුදාව හා පොලිසිය ගහට නැඟ ඔහු කඹවලින් බැඳ බිමට බා ගත්තේය. තිහගොඩ පොලිසියෙන් හිරිහැර සිදුවෙතියි කියමින් ඔහු ගහට නැඟ බිමට පනින බවට තර්ජනය කෙළේය. කාලිදාස් කවියාගේ සොහොනට පැන කුමාරදාස රජතුමාත් බිසොවුන් පස් දෙනාත් දිවි පිදූ ස්ථානයේ මෙම බෝධිය පිහිටි බව සැළැකේ. මොහු බෝධියට නැඟීම ගැන එහි එන වන්දනාකරුවෝ අප්‍රසාදය පළ කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd