මාතර රෝහල ඉදිරිපිට පාරේදී කාරයක් ත‍්‍රීරෝද රියකද, යතුරු පැදි හා පා පැදි පහකද ගැටී සිදු වූ රිය අනතුරින් සාමනේර හිමි නමක් ඇතුළු පස් දෙනෙක් තුවාල ලදහ.
කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල කියයි.
මාතර රෝහල ඉදිරිපිට පාරේදී කාරයක් ත‍්‍රීරෝද රියකද, යතුරු පැදි හා පා පැදි පහකද ගැටී සිදු වූ රිය අනතුරින් සාමනේර හිමි නමක් ඇතුළු පස් දෙනෙක් තුවාල ලදහ.
කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර රෝහල කියද්දී මාව වෙව්ලනවා. (නි)
අත් එහෙම ගැන පරිස්සමින් හොදේ. (නි)
තුවාලකරුවන් නියම රෝහලකට ගෙනියන්නේ... (ස)
ප්‍රශ්නයක් නැහැ. රෝහල ළගම උන නිසා. ජීවිතවලට වැඩි හානියක් වෙන එකක් නැහැ. (ස)
මාතර ඉන්න අය මීට කලින් බෙහෙත් ගත්තේ නැද්ද? එහෙමත් නැත්නම් ගත්තේ ලන්ඩන් වල ඉස්පිරිතාලයෙන්ද ? (නි)
සමහරු කියන්නේ අද මාතර වැල්ල පාරේ රේස් පදින්න ආපු වාහනයක් මෙහෙම මිනිස්සු හප්පගෙන නොනවත්වා පලා ගියා කියලා. ජනාකීර්න නගර වල මෙහෙම මාරක රේස් පදින තරඟ තියන්නේ කාගෙ බලේටද? අද රියසල් හෙට තමයි රේස් තියෙන්නේ. ඉරිදා මාතර පොලට යන එකත් මරුවා සමඟ වාසේ. (නදී)
අනතුර සිදුවුණ ගමන් මත්පැන් පානය කරලාද කියලා අහන්නේ හරියට හැම අනතුරක්ම වෙන්නෙ මත්පැන් පානයෙන් වගේනෙ.(නු)
පවු අර බඩු විකුණන වෙළෙන්දාගේ බඩු සියල්ල සී සී කඩ විසිර ගිහින්. (නි)
අද මාතර ටවුමෙ වැල්ල පාරේ කාර් රේස් පදින්න වහල තිබුනේ. ඒක එහෙම කරනවා කියල අපි දැන ගත්තෙ උදේ දහයට විතර. පුදුම ජන හිතකාමී නීතියක් ඒක. තද අවුව රස්නෙ වෙලාවෙ පුදුම වාහන තදබදයක් තිබුනේ. මේ වාහනයත් එහෙම හිරවෙලා තිබිලා හදිසියේ යන්න හදපු එකක්ද දන්නෙ නැහැ.(නු)
වාහන පදවන විට විනයක් තියෙන්න ඕන.. රෝහල් ඉදිරියේ නලාව ශබ්ද කරන්න එපා කියලා සංඥා ලකුණු යොදා තියෙනවා.. එසේ තිබියදී වේගයෙන් වාහන පදවීම හරිද? රියදුරන්ගේ නොසැළකිල්ල පස්දෙනෙකුගේ අනතුරට හේතුවයි..!(නු)
හා හා දරුවනේ, මතකනේ අර දරුවගේ අත... (නි)
මේ රියදුරා බීමත්වද ඉදලා තියෙන්නේ..!(නු)
තුවාල ලැබූ සියළු දෙනාටම ඉක්මන් සුව ලැබේවා.. ! බළධාරින් සුදුසු දේ කළ යුතුයි.. මේ වගේ දේවල් නැවත නොවෙන්නට..!(නු)
හාමුදුරුවන්ටත් අපලයි මේ දවස්ටිකේ..(නු)
තුවාල ලැබූවන්ට ඉක්මන් සුව..!(නු)
දැං මොක්ද අළුත් ක්‍රමයකට සේවය කරන මාතර රෝහල මේ හදිසි අවස්ථාවෙ මොකද කරන්නේ කියාලා බලමු.. (නු)
ඉක්මනින් කොළඹට එවන්න. මෙහෙ නම් ප්ලාස්ටර් දාන්න එපා.!(නු)