මාඔයේ ගංවතුර ගලා තිබියදී කොටදෙණියාව මිත‍්‍රත්ව පාලම උඩින් යතුරු පැදියකින් ගිය පාසල් ගුරුවරයකු ගසාගෙන ගිය බව අසල් වැසියෝ කියති. ඔහුගේ හෙල්මටය ජල පහරේ ගසාගෙන යනු දුටු බව ද ඔවුහු කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්මට් එක පාකරලා මනුස්සයා හැංගුනාද දන්නේ නෑ (ස)
ඇයි අපේ මිනිස්සු දුරදිග නොබලා වැඩ කරන්නේ? (නි)
චුලක මේ ඔයා විහිලු කරන්න ඒපා. (ස)
චූලක මොකද එහෙම කියන්නේ (ස)
ඇත්තටම මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නනම් ඔයවගේ කතා කියන එකක් නැහැ..!(නු)
සැඩ පහර දැක දැකත් ඔය තරම් අනුවනකම් කරන්න හිතුනේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නේ (ස)
චූලකලා වගේ අයත් මේ ලෝකෙ ඉන්නවා.. විපතකදි සතුටුවෙන මිනිස්සු. නමුත් තමන්ටත් එවැනි ඉරණමකට මුහුණ දෙන්න වෙයි ද කියලා හිතන්නේ නැහැ..!(නු)